1. sachith19920726

    .WAV English song download help

    mp3 අරං convert කරගනින් කො ඉතින්. :baffled:
  2. sachith19920726

    Questions Windows Error resolving help

    ම්ම් event viewer එකේ list view එකට items ටික load කරගන්න බැරි අවුලක්. 'C:\ProgramData\Microsoft\Event Viewer\Views' folder එකේ 'View_0' කියල xml file එකක් තියනවද බලල ඒක delete කරල බලපන්.
  3. sachith19920726

    ගෝටා පව් නැද්ද බං

    ඕව ඉතින් මේ ආත්මෙ වෙන දේවල් නෙවේනෙ. එක්කො කැරලි ගහල මුන්ට ගහල එලවන්න ඕන. නැත්තම් මේ විදියට බැන බැන ඉතුරු අවුරුදු ටික ඉදල මුන්ව nuke කරල දාන්න ඕන. ආයෙ මුන්ගෙ බල්ලෙක්ට වත් දේශපාලනේ කරන්න බැරි වෙන්න.
  4. sachith19920726

    ගෝටා පව් නැද්ද බං

    ඔව් ඒක හරි. මුන් කොරෝන පාලනය කරපු විදියට. and vaccination process එක හරියට කළා මුන්. හැබැයි economy එක මෙච්චර fuck නොවෙන්න තිබ්බ අරු ආව නම්. අඩුම IMF හරි යනව 2020 මුල. බදු අඩු කරල පුක දීල අනාගෙන රීගන්නෙ නෑ මෙච්චර. හැබැයි ලබන පාර ඉතින් jvp ආවෙ නැතුව. මේ ගොන් මෝඩය එහෙම ආවොත් තේරෙයි මොකද්ද කිව්වෙ කියල.
  5. sachith19920726

    ගෝටා පව් නැද්ද බං

    වගේ නෙවේ මේක තමයි plan එක. ඒත් ඉතින් මයින දන්නෙ නෑ දැනටමත් නාමල් පොන්ස්ගේ දේශපාල ජීවිතේ ඉවරයි කියල.
  6. sachith19920726

    ගෝටා පව් නැද්ද බං

    point එක මූ brand name එක කියන්නෙ මොකද්ද කියන එකයි බෙහෙතෙ නමයි දන්නෙත් නැතුව නෙ කියවන්නෙ. ඒ වගේ මෝඩ මූසලක් ආවම මීට වඩා හොද තත්වයක් රටේ ඇති වෙයි කියල හිතෙනව නම් ඌට මොංගල් වෙන්න ඕන. සාටකයො ටික රට විනාසම කරල දැම්ම වේ*ගේ පුතාල ටික මරලත් මදි මුන්ව. ඒත් අර මෝඩ වේසාව ආව නම් මීට වඩා හොදයි කියල...
  7. sachith19920726

    ගෝටා පව් නැද්ද බං

    ඔය ගෙරියා ආව නම් පැකනිල් පුකේ ගහල මරන්නෙ මේකෙ උන්ව. කොරෝන first wave ඒකෙන් ම ස්වර්ගස්ථ වෙන්න තිබ්බ. ජාතිය අමතල කියයි අපිට කරන්න දෙයක් නෑ මේක ගෝලීය ෆයියක් කියල.
  8. sachith19920726

    යූඑන් පී සජබ කදවුරට නායකත්වය දිය යුත්තේ කවුද?

    ඔතන ඉන්න උන්ගෙන් නම් හර්ශය තමයි. ඒත් උට leader කෙනෙක් නෙවේ. ෆොන්සේකට පුළුවන් ද බන් රටක් කරන්න. ඔතනින් ඉතින් රනිල් නාකිය විතරයි ඉන්නෙ පුළුවන් එකෙක් ට පාටලී කියන්නෙ අමු කට්ට බේසික් පුතෙක්.
  9. sachith19920726

    Elakiri enne mokenda?

    අශෝභන විදියට ඒ දවස් වල හැසිරිලා තියෙන්නෙ. :sleep::censored:
  10. sachith19920726

    Punnakku 🦬 🦬 🐂 🐂

    අහ් විමල් ෆෑන් කෙනෙක්.
  11. sachith19920726

    Punnakku 🦬 🦬 🐂 🐂

    අලුත් page එකක් ද. phone හොරා විතරයි ඉස්සර viral ගියෙ. දැන් යකෝ එක එක හොරු.
  12. sachith19920726

    #GoHomeGota VS #WeAreWithGota

    https://www.facebook.com/hashtag/wearewithgota?fref=mentions අම්මෝ යකෝ තියන post. වහ කන්න හිතිල ඇති
  13. sachith19920726

    FB එකේ‌ රගන ෆේක් බයියො

    youtube එකෙත් තියනව සෑහෙන්න. profile වලට ගිහින් බැලුවම එකම pattern එකක් තියෙන්නෙ.. සමහර ඒව එකම දවසෙ හදපු ඒව, පොන්නාධිපතියගෙ money තමයි.

    No contents