1. sudeewa

    කොහොමද මෙයාගේ දෙක? ලංකාවේ කෙල්ලෝ

    මූ තව ටිකකින් ත්‍රෙඩ් එකක් දායි මූ ඒකිට ගැහුව කියල:lol:
  2. sudeewa

    මහේලගෙ කතාව

    https://www.facebook.com/photo.php?fbid=214336328697436&set=a.123262187804851.21853.123053511159052&type=1&theater මෙන්න මචන් උබේ article එක FB දාල.. හැබැයි translate කරේ එලකිරි කොල්ලෙක් කියලත් දාල:)
  3. sudeewa

    ෆෝන් එකක් ගන්න HELP

    :) thanks machan HTC asa na? :shocked: Call ganna eka thama karannema natte ban.. LOL
  4. sudeewa

    ෆෝන් එකක් ගන්න HELP

    ow ban mat HTC mara asai , habai awl giyoth tama :( Thanks machan
  5. sudeewa

    Ado CSN Ko Yakkooo Replay? Ad Kannada oiiiiiiiiiiiii

    ගරිල්ලා මාර්කටින් කියන්නේ ඕකට තමයි බන්
  6. sudeewa

    Namal & Yoshitha Babies..

    lamai ussanna denna hodana raja ta bima wattanawa ne :rofl:
  7. sudeewa

    ෆෝන් එකක් ගන්න HELP

    Apple ganna nam no idea machan , wadak na neda mehata aran?
  8. sudeewa

    I love west indians....never indians.....

    :shocked::shocked::oo::oo: what am I thinking :rofl:
  9. sudeewa

    IELTS (Serious Talk)

    Good luck dude, never give up :) There's no fails or passes in IELTS:oo:
  10. sudeewa

    ඔන්න_අයිඩියා_එකක්

    maxa machan.. 7+
  11. sudeewa

    IELTS (Serious Talk)

    I thought BC is good :oo::oo: Btw what about ACBT ?:rofl:
  12. sudeewa

    IELTS (Serious Talk)

    bump but I still believe its easy.. :)
  13. sudeewa

    ෆෝන් එකක් ගන්න HELP

    :yes::yes::yes: මගුලක් කියනව :lol::lol::lol: Thanks machan :)
  14. sudeewa

    කොර්ස් help

    බම්ප් මල්ලියා.. කොරස් කිවුවම මම හිතුවෙ වෙන දෙයක්..:) Bio ද කරේ?
  15. sudeewa

    ෆෝන් එකක් ගන්න HELP

    මට S3 design එක කැතයි නවෝද් අයිය.. HTC එක පට්ට ලස්සනයි..:cool: Thanks :)උබේ කතාව සිරා ඇත්ත මචන්.. මගේ HTC wildfire S එකක් තියෙන්නේ , power button එකේ පොඩි අව්ලක් උනේ , ඒත් Parts නෑ ෆෝන් එක අයින් කරන්න උනා..:(
  16. sudeewa

    ෆෝන් එකක් ගන්න HELP

    S3 එකට නෙමේ මචන් Samgsung වලට අර Apple එකෙන් Case එකක් උනානේ.. දැන් නම් ඒක ඉවරද කොහෙද:oo: , ඒත් ඕක නිසා samgusng items ගත්තේ නෑ කට්ටිය warrenty නැතිවෙයි කියල
  17. sudeewa

    ෆෝන් එකක් ගන්න HELP

    ෆෝන් එකක් ගන්න HELP මචන්ලා මම ෆෝන් එකක් ගන්න යන්නේ.. කලින් තිබ්බෙත් Android එකක් ,ඒකක්ම තමා ගන්න යන්නේ.. Galaxy S3 එක බැලුව ඒත් උන්ගේ මොකක්ද කේස් එකක් උන නිසා ගන්න බයයි බන්.. HTC One X බැලුව ඒකත් හොදයි..:) අනික මම මාර ආසයි HTC.. One x and S3 ගානට Perfomence තියන හොද 4n එකක් suggest...

    No contents