1. sudeewa

    Kotu hayak weloooooooooo

    Congrats TooLiii :):):)
  2. sudeewa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මගේ අම්මේ... උගේ දත් දෙක:shocked::shocked::shocked:
  3. sudeewa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    :shocked::shocked::lol: :rofl::rofl: ඇයි බන් ටූලීයත් ඉතිං කියල අදින්නේ.. පට්ට ආසයි මම ඒකට , මූත් ඒක කරනව.. ටූලියගේ අයිය නේ ඉතින්
  4. sudeewa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    යකෝ මූත් මෙන්න ටූලිය වගේ ඉතිංංං ගානව.. :shocked::lol:
  5. sudeewa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    තැන් තැන් වල නෙමේ බන් එලකිරියෙත් තියෙන්නේ , බලහන් මේ සයිඩ් එකේ තියෙන්නේ කර්ම කියල..:rofl::rofl: බ්ලැකා උබ බයවෙන්න එපා මම උබේ ශෝ එක අහනව , එපා වෙලා නෙමේ ආසාවෙන්.. පට්ට මචන්:)
  6. sudeewa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මූ නම් රොක් කාල වතුර බීපු එකෙක්.. මාත් රොක් ආසයි , මූගෙන් ටිකක් ඉගෙනගන්න ඕන, කීප් ඉට් අප් බ්ලැකා :)
  7. sudeewa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඔන්න මමත් සෙට් උනා බ්ලැකාගේ ශෝ එකට :)
  8. sudeewa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මාත් පොඩ්ඩක් ගිහින් එන්නම් මචන්ලා , බ්ලැකා ගේ ශෝ එකට අනිව සෙට් වෙන්නම්..
  9. sudeewa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    uba phone ekenda ban okkoma karanne? reply dannet? :shocked:
  10. sudeewa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මගෙ ඇහැට ගියේ අර මෙව්ව යකෝ :frown:
  11. sudeewa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඔව් බන් , වයසෙ හැටියට නෙමේ වැඩ මුගේ.. මේ ලගදිත් කෙල්ලෙක් ටොක්කක් ඇනල උන ගැනිල පොරට.. පොඩි කොල්ලනෙ තාම
  12. sudeewa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඒකනේ මගේ නන්ගිත් උබට වඩා වැඩිමල්:lol:
  13. sudeewa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඔය නිවිශ් කියන එකා අට වසරේ බන් , අක්කලටමයි පැනි හලන්නේ:lol:
  14. sudeewa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    පොඩි උන්ව නිදි කරවල ආවේ බන් හබුන් කවල හිටු මම දෙකක් කතා කරන්න:frown::rofl:
  15. sudeewa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    Hi.. :) කොහොමද මචන්?:) අද නෑ බන් , එයා දොයි.. :rofl:
  16. sudeewa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මම ඔය ටූ අක්කට බය නැහැ යකොව්.. :frown:
  17. sudeewa

    2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :rofl: පුරුද්දට කිවුවේ බන්.. ලොල් :frown::frown: pala yanna

    No contents