අනේ ඔය විකාර ඕනේ නෑ බන් කෙල්ලේක් ඕන එකෙක් කරන්න තියෙන්නේ මෙච්චරයි..
තමන් කැමති හිතෙන කෙල්ලො දහ දෙනෙක් ගෙන් කැමැත්ත අහපන් කෙලින්ම,
හමහරුන්ට එකෙන්ම හරියයි.. සමහරුන්ට දෙක තුන අහනකොට එකක් සෙට් වෙයි,
අනිවා 10න් එකක් සෙට් වෙනවාමයි...
10කින් අහලා එකක්වත් සෙට් උනේ නැත්තන් උබේ ටේස්ට් එක වෙනස් කරන්න...