Polo Shirt - Round Neck Export Business එකක් පටන් ගන්න, දැනට Local කරගෙන යන අය Export කරලා හොද ගානක් හොයාගන්න කැමති කට්ටිය මට තමන්ගේ Price , Capacity එක දාලා පී.එම් හරි පෝස්ට් හරි කරන්න...
මම ඉන්නේ එක්සත් අරාබි එමීර් රටේ... දැනට මෙහෙට Polo Shirt - Round Neck ගෙන්නනේ බංගලාදේශය, ඉන්දියාව, චීනය...