අඩු ගානකට ගන්න පුලුවන් Speakers මොනවද PC එකකට?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    සාමාන්‍යයෙන් කොලිටියකට සිංදුවක් අහන්න වගේ හොද ඒවා මොනවද බඩ්ජට් එක රු 5000 ක් වගේ තියෙන්නේ. Microlab තමයි හොද ඒත් ගණන්
     

    AnuradhaRa

    Well-known member
  • මෙන්න මේක ගත්ත ළගදි රුපියල් 4500 කට
    සද්දෙ හොදයි මටනං. බේස් එහෙම හොදට එනව
    මුළු කනම වැහෙන්න ලොකුවට තියෙනව, කුෂන් එකත් හොදයි
    ලොකු ගණන් ඒවනං මම පාවිච්චි කරල නෑ,

    අනුන්ට කරදරේකුත් නෑ සද්දෙන් සිංදුවක් ඇහුවැකි
    මයික් එකත් තියෙනව

    untitled-1_5.jpg
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,399
    13,319
    113
    33
    ෆින්ලන්ඩ්
    මෙන්න මේක ගත්ත ළගදි රුපියල් 4500 කට
    සද්දෙ හොදයි මටනං. බේස් එහෙම හොදට එනව
    මුළු කනම වැහෙන්න ලොකුවට තියෙනව, කුෂන් එකත් හොදයි
    ලොකු ගණන් ඒවනං මම පාවිච්චි කරල නෑ,

    අනුන්ට කරදරේකුත් නෑ සද්දෙන් සිංදුවක් ඇහුවැකි
    මයික් එකත් තියෙනව

    untitled-1_5.jpg
    Shop kohe da..?
    Google map location dapun ko

    Original da..?
     

    AnuradhaRa

    Well-known member
  • Shop kohe da..?
    Google map location dapun ko

    Original da..?
    අහ් නාගෙන දැනුයි බං ආවෙ
    මීගමුවෙ

    AMW කියල ස්ටේෂන් එකට යන පාරෙ තියෙන්නෙ
    උගෙ ෆෝන් නම්බර් එකකුත් තියෙනව මං ගාව
     
    Last edited:
    • Like
    Reactions: -333-