SA da damme kiyak dammada bet ekataSA vs SL bet karala 130k profit. Nxt day appachchi ge heart eke awulak awa. 1dy nawaloke hitiya. 110k iwarai![]()
SA vs SL bet karala 130k profit. Nxt day appachchi ge heart eke awulak awa. 1dy nawaloke hitiya. 110k iwarai![]()
Ranil lokka dinnanam yuddet iwara wela ratat full Marvelous wela.luck thamai bung.. 2004 chande kiyenda dinne ranilta wadiya
Popular vote 4,887,152 4,706,366 Percentage 50.29% 48.43%
එතකොට රනිලා.ඌ මාර ලක් කාරයෙක්.
ඔව් බන් මාත් ඕකනම් ගොඩක්ම විශවාස කරන දෙයක්.. ලක් එක කියන දේ මංනම් හිතන්නෙ පෙර පින් සහ මේ ආත්මෙදිත් කරන හොද වලට ලැබෙන රිටර්න් එක කියන දේ... එහෙම මිනිස්සු මං ඕන තරම් දැකල තියෙනව.මෙහෙම දේකුත් තියනවනෙ බං ලක් එක කියලා 60 පැන්නට පස්සෙ කෝටිපතියො වෙලා වැඩක් නෑනෙ? නිකමට අර සිද්දාලේප වෙදා, නවලෝක මුදලාලි etc ගනින්කො. උන් ජීවිතේ හොදම තරුණ කාලෙ නැහීගෙන පේමම්ට් වල නිදාගෙන බඩට නොකා අන්ත දුක් විදලා බිස්නස් එක බිල්ඩ් කරලා 60 පැන්නම කෝටිපතියො වෙනවා. හැබැයි ඌට සැප විදින්න ආතල් ගන්න කාලයක් නෑ? දුක් විදලා කටු කාලම ජීවිතේ දියවෙලා ගිහිල්ලා. හැබැයි උගෙන් පස්සෙ බිහිවෙන ලමයි මුණුපුරො උන් නං පට්ට ලකී. පොඩි කාලෙ ඉදන් සැපේ luxury life එකක් ගෙවන්න පුලුවන්. ලක් එකත් නිසි කාලෙට හම්බුනේ නැත්තං වැඩක් නෑ කියලයි මටනං හිතෙන්නෙmannam dakinne minihekge will eka directly balapanwa luck ekata,
will eka hamathissema overpowered luck ekata,.
loke ihalinma inna minissu ehema luck ekata wada eka dekata focus wela persistent wuna aya,
ithin time eke difference ekak witharyi thiyenne ehema ayata,
samahra aya ikmanta success wenwa, smahara aya goda kalayak gihin sucess wenwa.
goda kalayak gihin success wena ayage dakina main ma point eka eyalage luck eka marenakan nathiwenne na,
api ona dekata focus wela persistent wunoth apita eventually hambenwa eka eka chances , ewa hariyata manage karan hari ekak thora gaththa kiyanne goda,
anna e thora ganeema hariyata karana eka thamayi luck eka matha depend wenne , thora gaththa path eke issarahata yanna,
kenek awurudu ganak mahansi wenakota ekama dekata eya e paththen profession eka wadiwenwa wagema ara kiyana thoraganeem walin hoda eka thoraganna chance eka wadiwenwa, (probability eka wadii wenwa years of expereince matha)
Success kiyanwata wada thama thamange target walata yana eka kiyala kiyanna puluwan,
e target hoda wenna puluwan naraka wenna puluwan,
habayi thamange will eka yi persistent weema matha ewa kohoma hari labenwa, end results eka kohoma wunath,

මෙහෙම දේකුත් තියනවනෙ බං ලක් එක කියලා 60 පැන්නට පස්සෙ කෝටිපතියො වෙලා වැඩක් නෑනෙ? නිකමට අර සිද්දාලේප වෙදා, නවලෝක මුදලාලි etc ගනින්කො. උන් ජීවිතේ හොදම තරුණ කාලෙ නැහීගෙන පේමම්ට් වල නිදාගෙන බඩට නොකා අන්ත දුක් විදලා බිස්නස් එක බිල්ඩ් කරලා 60 පැන්නම කෝටිපතියො වෙනවා. හැබැයි ඌට සැප විදින්න ආතල් ගන්න කාලයක් නෑ? දුක් විදලා කටු කාලම ජීවිතේ දියවෙලා ගිහිල්ලා. හැබැයි උගෙන් පස්සෙ බිහිවෙන ලමයි මුණුපුරො උන් නං පට්ට ලකී. පොඩි කාලෙ ඉදන් සැපේ luxury life එකක් ගෙවන්න පුලුවන්. ලක් එකත් නිසි කාලෙට හම්බුනේ නැත්තං වැඩක් නෑ කියලයි මටනං හිතෙන්නෙ
ආගම් වල කර්ම , ආකර්ශන නීතිය , විශ්ව ශක්තිය ඔය අනන් මනන් ගොඩකින් පැහැදිලි කරගන්න දගලන්නෙ ඔය ටිකනෙ මචෝ. උඹ කියන එක හරි. උත්සාහය කැපවීම ඔය හැම රෙද්දම තිබිලත් කරන හැම දේම කෙල වෙන උනුත් ඉන්නවා. මෙලෝ දැනුමක් නැති අපත උන් ඉන්නවා ගෙදර හදන්න වල කපද්දි මැණික් හම්බෙලා ගොඩ ගිය. මොන ලබ්බ කලත් හරියන උනුත් ඉන්නෙ.මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක ( වාසනාව) කියන දේ සෑහෙන මේජර් රෝල් එකක් ප්ලේ කරනවා කියලා හිතෙන්නෙ නැද්ද උබලට? ගොඩක් උන් තැනකට ආවම උත්සහයයි, කැපවීමයි, ටැලන්ට් එකයි ගැන පොරටෝක් දුන්නට පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා කොච්චර උත්සහයක්, කැපවීමක්, ටැලන්ට් එකක් තිබ්බත් ඒවට සාපේක්ෂව ප්‍රථිපලයක් දියුණුවක් නැති මිනිස්සු වගේම අර කලින් කිව්ව මිනිස්සුන්ට සාපේක්ෂව උත්සහය, කැපවීම වගේම ටැලන්ට් එකත් අඩු හැබැයි ලක් එක හොදට කැරකුන මිනිස්සු ඊටවඩා හොද තැනවල සෑහෙන දියුණුවක් ලබලා ඉන්නවා. මේ ගැන මොකද කියන්නෙ? අදහස් කොටාගෙන යමන් බලන්න.
එච්චර නටන්න ඕන නෑ රතු ඉන්දියන් චන්ද ටික ඇතිඋත්සාහයත් බලපෑව.
කොටින්ට සල්ලි දීල උතුරු නැගෙනහිර දෙමල චන්ද පොනිල්ට නැතිකරපු නිසා ඔය මාජින් එකෙන් දිනුවෙ
ඔවු බන් ඇලේ කූඩෙන් ගරලා කෝටි ගනන් කැලි සෙට් වෙන උන් ඉන්නවා , ආයෝජනේ කරලා කුඹුරු අක්කර ගනන් බැකෝ පතල් ගහලා තියෙන සේසතම නැති උන උනුත් ඉන්නවා.අනිවාර්යයෙන්ම බං මම ඕක ගැන මීට කලිනුත් කියල තියෙනවා..කොච්චර කැපවීම තිබ්බත් ලක් ඵකක් නැත්නම් මිනිහෙක්ට වගතුවක් නෑ..හැමෝම ගේමක් ගහනවා නැගිටින්න විශේෂයෙන් ලංකාව වගේ රටක..මොකද ගොඩක් උන් අමු කට්ටක් කනවා පොඩි කාලේ ඉඳන්ම.ලක් ඵකක් නැතුව දියුණු වෙන්න පුළුවන්නම් හැමෝම කෝටිපතියෝ.
දැන් බලපං මැණික් ගරන උන්..සමහර උන් පතල් කොච්චර කැපුුවත් වටින මැණිකක් හම්බවෙන්නේ නෑ ඒත් සමහර උන් ඵක පතලින්ම නිලක් හම්බවෙලා කෝටිපතියෝ වෙනවා..මම නම් කියන්නේ තමන්ගේ කර්මය අනුව තමා ලක් ඵක වුනත් පිහිටන්නේ..කර්මය අනුව තමා දුප්පත් පෝසත් පවුල් වල ඉපදෙන්නෙත්..හොඳ අම්ම තාත්ත කෙනෙක් සහෝදර සහෝදරියෝ ලබන්නෙත්..
maath luck ekata wada uba kiyana dee tamai wishwasa karanne bn.... mokada practically apita penna hari thiyenne fact ekak widiyata mee concept eka witarai... luck eka kiyana dee thiyenawa kiyala kiwwata penna ganna baa ne ... hariyata niwan yanawa wage tamai...මොලේ කල්පනා කරලා වැඩ කරන ලේසියෙන් ගේමක් අත අරින්නෙ නැති උන්ට ලක් එක වැඩයි.
ඩොකෙක් උනත් බිස්නස් එකක් සක්සස් කරගත්ත එකෙක් උනත් මැරීගෙන පාඩම් කරපු නැත්නම් ගේම අත අරින්නෙ නැතුව වැඩ කරපු උන්.
සුපර් ස්ටාර් අජිත් බන්ඩාර බලපන් ලක් එක තිබ්බට ගේම ගහගන්න මොලේ නෑ.. සන්ක දිනෙත් වගේ උන් ගේම අත අරින්නේ නැතුව දිගටම අල්ලගෙන හිටියා, සුපර්ස්ටාර් ඉවර වෙලා අවුරුදු 10 කටත් වඩා ගිහින් ඌ සක්සස් උනේ. විනී ප්‍රොඩක්ශන් එකෙ උන් වස්ති , වයිල්ඩ් කුක් බුක් උනත් එහෙමයි. ලේසියෙන් අත අරින්නෙ නැතුව කාලයක් අල්ලගෙන හිටපුවාම සෑහෙන්න ලක් එක වැඩියෙන් වැඩ කරනවා .
... website karana kenek godak try karala tamai web ekak paththu kara ganne...