1. WhiteWalker

    හොද english සිංදු මොනවද

    tQmEd_UeeIk WTJSt4wP2ME UKo4YQLoxyo tJYN-eG1zk ScNNfyq3d_w IcrbM1l_BoI BWf-eARnf6U BzE1mX4Px0I grLLLTza6k D5drYkLiLI8 HjdplfcjlIw JLf9q36UsBk _0dq6SL8WRc c_PoDIiGFqg _HMjOiHqE18
  2. WhiteWalker

    onna singapore yata wela

    ජනගහනය පාලනය කරන්න බං එහෙම කරන්නෙ :sorry: එතකොට ලංකාව ඇතුලෙ ඉන්න අපි වගේ අනාත හිඟන්නො මැරිල ගිහිල්ල වරාය නගරෙ කෝටිපතියො ඉතුරු වුනාම රට සංවර්ධිතයි :(
  3. WhiteWalker

    හොද english සිංදු මොනවද

    FM7MFYoylVs t1w7vMJD_24 1vrEljMfXYo DNyKDI9pn0Q 4l5ACTUo37g QGJuMBdaqIw fWNaR-rxAic ZyhrYis509A mWRsgZuwf_8 p47fEXGabaY OBwS66EBUcY Bg59q4puhmg
  4. WhiteWalker

    ඇයි ලව් කරන්නේ?

    :yes: :love: අඩෝ සිරාවට උන් එලි වෙනකං පුරු පුරු ගානවද ? :shocked: මං පූසෙක්ව ලඟින් තියං නිදාගෙනම නෑ :sorry: පොඩි කාලෙ ආසයි ඒ වුනාට අම්ම බැන්න :sorry: දැන් බෑ පොඩ්ඩක් මොකේ හරි අතක් ගෑවුනත් හෝදන්න ඕනෙ :(
  5. WhiteWalker

    අපේ රටේ සීතලට මිනිස්සු මැරෙනවද ??

    එහෙනං උඹ ගෙදර ඉන්නගමං අසහන කතා කියනව ඇති මං කොට්ට බදාගෙන නිදාගත්ත කියල කවුරුවත් ඔහොම කියල නෑනෙ :dull:
  6. WhiteWalker

    අපේ රටේ සීතලට මිනිස්සු මැරෙනවද ??

    කොට්ට බදාගන්නෙ අසහනේට නෙමේ යකෝ :angry:
  7. WhiteWalker

    ඩෝසර් සහජීවනය

    හරි ඒ දෙකටත් වැඩේ දෙයි එහෙනං :sorry:
  8. WhiteWalker

    අපේ රටේ සීතලට මිනිස්සු මැරෙනවද ??

    කොට්ට බදාගන්නෙ අසහනේට :shocked: එහෙම වෙන්නෙ කොහොමද පොඩි කාලෙ ඉඳන්ම කොට්ට බදාගෙනනෙ නිදාගත්තෙ :sorry: තාම ඒ පුරුද්ද අත්අරින්න බෑ :no: එතකොට කොට්ට බදං නිදියන පොඩි උන්ටත් අසහනේද :sorry:
  9. WhiteWalker

    ඇයි ලව් කරන්නේ?

    අඩෝ සිරාවට ? :shocked: එහෙනං උන් දෙන්න ගජ යාලුවො වෙන්න ඇති :) අපේ කලිං හිටපු එකෙක් මීයෙක් අල්ලගත්තොත් දොර ගාවට ගෙනත් දාල තියනව උදේට දොර අරිද්දි අපිට පේන්න :baffled: මං හිතන්නෙ උට අපිය දඩයම් කරන්න උගන්නන්න ඕනෙ වෙලාද කොහෙද :sorry: මං කොහොමත් බල්ලව ගේන එකට කැමති වුනේ නෑ :no: මට කොහොමත් ඌව...
  10. WhiteWalker

    අපේ රටේ සීතලට මිනිස්සු මැරෙනවද ??

    කොට්ට දෙකක් ගනිංකො එකක් බදාගත්තෑකිනෙ :D මං නං කොට්ට දෙකම බදාගෙන බුදියන්නෙ :) ඔලුවට එකක්වත් නෑ :)
  11. WhiteWalker

    ඇයි ලව් කරන්නේ?

    අපේ ගෙදරට දැන් ටික කාලෙක ඉඳන් කොහෙද ඉඳල පූසෙක් එනව :) මං ඌට ආදරෙයි :love: බිස්කට් දීල පුරුදු වෙලා දැන් කුස්සියෙ දොර අරින සද්දෙ ඇහුන ගමං ඌ ලඟ පාතක ඉන්නවනං දූවගෙන එනව :) හැබැයි තාම නුහුරු ගතිය යංතං තියෙනව. ඌ ලඟට යද්දි ඌ දුවන්න හදනව :sorry: පූස් කිව්වාම දුවන එක නවත්තල හැරිල ලඟට ඇවිල්ල කකුල් දෙකේ...
  12. WhiteWalker

    ගැහැණු පිරිමින්ගෙන් වෙනස් වෙන හැටි

    පින්තූර ටික විතරයි බැලුවෙ :baffled:
  13. WhiteWalker

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    Rocket 01-08-2018 01:08 PM අහස් කුර පත්තු කරලා උඹේ පුකේ හිලට බස්ස ගනි&#35
  14. WhiteWalker

    18 ++++ මෙගා ට්‍රේඩ්

    ජාතීන්ගේ ධනය මෙලෝ ආර්ථික විද්‍යා දැනුමක් නැතුව කියෙව්වොත් තේරෙයිද බං ? :sorry: කියෝල තියෙන උන් ඉන්නවද මේකෙ ? :)
  15. WhiteWalker

    නෞකා_ගැටුමක්

    :baffled:

    No contents