1. WhiteWalker

    හෙට සදුදා

    dGMhwsR3p-E
  2. WhiteWalker

    ගෙදර 🏠-Machine Gun Kelly, X Ambassadors & Bebe Rexha

    t1w7vMJD_24 1vrEljMfXYo WQ1APHWUfG8
  3. WhiteWalker

    ගෙදර 🏠-Machine Gun Kelly, X Ambassadors & Bebe Rexha

    සින්දුවක් හොඳද බලන්න නං වීඩියෝ එක බලන්නැතුව අහන්න ඕනෙ :yes: නැත්තං සින්දුව හරිනැති වුනත් වීඩියෝ එක ලස්සන නං සින්දුව ලස්සනයි කියල හිත රැවටෙනව :sorry:
  4. WhiteWalker

    ගෙදර 🏠-Machine Gun Kelly, X Ambassadors & Bebe Rexha

    ටිකක් හොඳයි :yes:
  5. WhiteWalker

    මේ සින්දුවේ තේරුම මොකද්ද බන්ස්ල.?

    අඳුරු වූ මේ සැහැසු ලොවේ ඔබයි මමයි ආලෝකය වේ :eek: සමහර විට ෆෝටෝන ගැන වෙන්න ඇති කියනව ඇත්තෙ :eek: ජල චක්‍රය පවතින්නෙත් ඉරෙං එන ෆෝටෝන හින්දනෙ :D
  6. WhiteWalker

    උබලා කෙල්ලන්ට දුන්න හොදම තෑගි මොනවද ? කෙල්&#3

    හොඳට පරිස්සම් කල්ල තියාගන්න ඕනෙ ඒකට :yes:
  7. WhiteWalker

    උබලා කෙල්ලන්ට දුන්න හොදම තෑගි මොනවද ? කෙල්&#3

    මිනී පෙට්ටියක් දුන්න මැරුණ දවසක ප්‍රයෝජනේට ගන්න කියල :yes: දැන් කෙල්ල නිදාගන්නෙ ඒකෙ :yes: මැරුණ දාක ඒකත් එක්කම වලලන්න තියෙන්නෙ :) ඇඳක් ගත්ත නං වියදම් දෙකයි :yes: එක මිනී පෙට්ටියෙන් වියදම් දෙකක් කවර් :yes:
  8. WhiteWalker

    සඳ_මත_ඇවිද

    rip
  9. WhiteWalker

    මේ සින්දුවේ තේරුම මොකද්ද බන්ස්ල.?

    ඉර හඳ ගැන විතරක් වෙන්න බෑ :no: නදියක් ගැනත් කියනවනෙ :yes: මං හිතන්නෙ මේ කියන්නෙ ජල චක්‍රය ගැන වෙන්න ඕනෙ :yes:
  10. WhiteWalker

    Kellekta

    අාර්යා ස්ටාක් :yes:
  11. WhiteWalker

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    පුට්ටුවා 01-07-2018 06:13 AM Ridila ::: ඔහ් කැරියා..ඔහ් කැරිය..ඔකැරියා ඔකැරියා..ඌ &#346 :rolleyes: :rolleyes:
  12. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    හාමිනේ කෙනෙක් ගේන්න කලිං මලොත් :P
  13. WhiteWalker

    ඔබ_මගෙමයි

    game of thrones බලන එක :sorry:
  14. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    කෑලි ටික ගන්න එකයි මිනිය වෛද්‍යවිද්‍යාලෙට දෙන එකයි කියල තියෙන්නෙ :yes: ඒ ටික ඒ විදිහට කරයි :yes: අන්තිම කැමැත්තෙ තියෙන්නෙ දාන එහෙම දෙන විදිහ email accounts, මලා කියල කියන්න ඕනෙ කාටද වගේ විස්තර :yes: ඒව පරක්කු වෙලා දැනගත්තත් ඇති :yes:
  15. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    අන්තිම කැමති පත්තරේ ලියල ගොඩක් දවස් :yes: ලියල ලියුම් කවරෙකට දාල අලෝල කාමරේ හංගල තියෙන්නෙ :)
  16. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    නෑ හෙම්බිරිස්සාව හැදිල. :sorry:

    No contents