1. mama malberry wemi

    http://www.elakiri.com/forum/showthread.php?p=19799246#post19799246 boge radio channel eka gena...

    http://www.elakiri.com/forum/showthread.php?p=19799246#post19799246 boge radio channel eka gena publicity yak dunna emmeta hariya
  2. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    නා ඩිල්ඩුඩේ...මමයි ඒයයි කරන්නෙ වෙන දෙයක්,...හදහන් නෙමෙයි බන්....ටෙලිපති වගේ ටෙලි මාකටින් සර්විස් එකක් හරිය
  3. mama malberry wemi

    මට උදව්වක් වගේම තව කෙනෙකුට උදව්වක්

    buk mama dennam with warranty,,habaei puthe ekak kin keeli 5 k wath aduma ganna oeney....
  4. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    eda mamai Onda Ax1 nui station eke hitiye..uba wa hoyaaganna oney una charger ekak ganna Onda ta..eeth uge laga no eka thibune ne...e nisa u giya...mage lagath ube no eka thibune ne.....
  5. mama malberry wemi

    මට උදව්වක් වගේම තව කෙනෙකුට උදව්වක්

    මට උදව්වක් වගේම තව කෙනෙකුට උදව්වක් මට උදව්වක් වගේම තව කෙනෙකුට උදව්වක් මට ලී වලින් 2x2 ලී ෆ්‍රෑම් එකක් ගහල පාටිශන් එක ක් හදාගන්න ඕනේ...දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.....මහරගම තමයි තැන
  6. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    ආවා ආවා මල්බෙරි ඩිස්ප්ලේ ප්‍රයිස් ආවා GALAXY S 6 EDGE WHITE ෆුල්සෙට් 39900...හී හී..මගෙ ගානත් එක්ක.... NEXUS 5 ෆුල් සෙට් 10900/ NoTE 3 ඩිස්ප්ලේ ෆුල්සෙට් බ්ලක් 27900/ වයිට් 32900/
  7. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    නල්ල ඉස්තූතියි...රොම්බ යිස්තූතියි.....වැඩේ අව්ලක් නැතුව ගොඩ ගියානම් ඇති...ගම්පහ නිවහල් ඇහුවෙ නැත්ද ඕක හදන්න...මගෙන් අන්ලොක් වගයක් ඇහුව..සල්ලි දාන්න කිව්වම ලොවි ගහේ ගිහින් ද කොහෙද? සොප් එක ඕපෙන් කලාම එන්න....
  8. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    0766 xxxxxx ඇන් එxපෝස් බුහෑ බුහෑ,,,,මට ඉමි එක දාපන් කො යාලු ඉස්සෙල්ල....පිපිම් කරන්න....ඕපන් සොසේජස් දාන්න එපා..බුබුම් වැඩ කාරයො ඉන්නේ හැන්ගිලානේ....මමත් ඒ වගේ.....ඒ කියන්නේ උදා උදා.......අර පාතාලෙ වැඩ කාරයො ඉන්නෙත් හැන්ගිලානේ...ඒකෙන් තමයි මමත් දැනගත්තේ වැඩ කාරයෝ ඉන්නේ හැන්ගිලා කියල
  9. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    "ආ ස්නෝවි...මම කිව්වේ නැද්ද මේ මිනිස්සු මගෙන් ගනන් අහගෙන ගිහින් අර මහාචාර්ය තුමාගේ වැඩේ කර ගනීවි කියල....මුන් තවම දන්නේ නෑ මම ටින් ටින් කියල"......මේක චිත්‍රපටි දෙබසක්...උබලට අදාල නෑ හරිය
  10. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    wede goda daagaththada aiye ?
  11. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    කරුනාවෙන් සවන්දෙන්න.....කරුනාවෙන් සවන්දෙන්න....අනේ මේ..අහපල්ලකො... සියලු දෙනාගේම සැප සැලසුම පිනිසයි... මෙම මල්බෙරියා ඉන්ටර්නැසනල් කරන්නේත් නැත ජාතියාන්තර කුමාන්ට්‍රන ද නැත..කෙටි යෙදු මනම් කොරියන් ලබු ඇපල් කරන්නේ නැත.......... හේතු භූත ජාතකේ... කලාට පසු මෙසේ කියයි.....මේක ස්ලෝ නේ.... ස්ටක්...
  12. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    නොහැක්කක් නොමැති උවත් මට මේ සදහා කල හැක්කක් නොමැත... කොහොමද මගේ සාහිත්ය දැනුම---- ඔව් බන් මට එහෙම ෆෝන් ගෙන්නන්න තරම් කන්ටෑස් නෑ
  13. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    මචන් මම ෆෝන් විකුනන්නේ නෑ..නොවිකුනන සීන් එක මම මේ ත්‍රෙඩ් එකේ මුල වගේ දාල ඇති
  14. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    එතකොට තමයි බන් සින්හලයන්ට දැනෙන්නේ..කියපන්කො මම දැම්ම කියල 9400/කියල ඒකෙ වේට් එකක් නෑ..ඖරුදු ගානක් කරපු සම්මෙක්ශන ප්‍රතිපල....ඒක තමා 990 කියල දාන්නේ බාටා කාරයො..අපි හරි වෙනස් ජාතියක් බ්‍රෝ හරිය ..වෙන සීඑන් එකක් නෑ..මම සමහර දේවල් අඩුවට කරන්න බලපු එකෙක්..ෆේල් උනා..දැන් මේ ප්‍රයිස් වලට තමා මගෙ...
  15. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    ෆෝ ද හීරෙන් සීන්...ටේක් එලියෙන් අලවන ග්ලාස්-ඔරෙල්ස් නෝ ප්‍රොබ්..වොර්කින්ග් වෙල්..ඇස් ඔරිගිනල්
  16. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    if its clean...its free..but i charged...no free stuffs n services with me bro..if anything happns with the unlock il b there for refund..... i need 1300/
  17. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    ආවා ආවා මල්බෙරි ඩිස්ප්ලේ ප්‍රයිස් ආවා GALAXY S 6 EDGE WHITE ෆුල්සෙට් 39900...හී හී..මගෙ ගානත් එක්ක.... NEXUS 5 ෆුල් සෙට් 10900/ NoTE 3 ඩිස්ප්ලේ ෆුල්සෙට් බ්ලක් 27900/ වයිට් 32900/
  18. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    අනිව....අනිනව තමා අයේ දෙකක් නෑ...වෙනස් දෙයක් කරන්න ඕනෙ නිසා තමා මම මෙහෙම නමක් උනත් තිබ්බේ හරිය....අනික කවෘ හරි කමක්ක් නෑ..ඒ නිසා යාලුවෙක් ට හරි ඇනල ලේ ගන්න දියල්ල හරිය
  19. mama malberry wemi

    මම ශොප් එකක් පටන්ගන්න

    නෑ බන් ඒ ලෙවල් හොද ක්ලාස් එකක් බලන්න ආව..ගම්පහ උන් ඔක්කොම නුගේගොඩ ක්ලාස් එන නිසා මම ගියා මට ගම්පහ ක්ලාස් එකක් බලන්න..හා කියපන් හොද නැද්ද කියල

    No contents