ආදර,....දයාබර,.....සුරතල්...... නිවහල්.....
උබ මාව නග්ගන්නද හදන්නේ යාලු
මේ අයි ක්ලෞඩ් 075 එක.........හම්මේ උබ මගෙ ආත්ම ගානක යාලුවෙක් වෙන්න ඇති.....සමහර විට උබ නිසා තමා මට දිවිය ලෝකෙන් චුට වෙලා මේ ලෝකෙට එන්න වෙන්න ඇත්තේ
හොන්කොන් එක නම් අව්ලක් වෙන එකක් නෙහැ..හැබැයි පුතෝ සිරි ලන්කා වෙ එකනම්...