1. GuneBhai

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ‍ගෝටා එන්නේ පුරවැසි කම අ‍හෝසි කරගෙන බන් ඇමරිකාවේ..= :rofl::rofl:
  2. GuneBhai

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පක්ෂය ඡන්ද ප්‍රතිශතය මුළු සාමාජිකයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 20,935 46.76% 12 එක්සත් ජාතික පක්ෂය 14,691 32.81% 7 ජනතා විමුක්ති පෙරමුණ 6,842 15.28% 3 එක්සත් ජනතා නිදහස් සන්ධානය 2,167 4.84% 1
  3. GuneBhai

    Well Said Dushyanth Weeraman

    :rofl::rofl::rofl::rofl: මාධ්‍ය දුවන්න සල්ලි ඕනි සල්ලි දෙන්න වියපාරිකයො ඕනි.... ඒ නිසා අන්තිමට මාධ්‍ය හසරවන්නේ වියාපාරිකයො...
  4. GuneBhai

    Well Said Dushyanth Weeraman

    No country has perfect media outlets. Look at USA, England, India etc., all are run by businessmen with ulterior agendas. Sri Lanka is no exception. This Weerman guy is butt hurt after the election defeat.
  5. GuneBhai

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    අ‍ඩෝ වැරැද්ද පෙන්නහන්කෝ?
  6. GuneBhai

    Guess the election result and Win

    buhahaha :rofl::rofl::rofl::rofl:
  7. GuneBhai

    Guess the election result and Win

    මම කියපු ගානට එනවා අන්තිමටට.... වෙනස් වෙන්නෙ ජෙප්න්ගේ ගානයි සිරාගේ ගානයි..
  8. GuneBhai

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ම‍චෝ සැබෑ නායකයො එහෙම තමා....
  9. GuneBhai

    බණ්ඩාරවෙල ජෙප්පොන්ට නැද්ද?

    මාත් බන් උමා ඔය එකට සම්බන්ධව වැඩ කලේ... ඒකයි බණ්ඩාරවෙල පැත්ත‍ෙ ආවේ... :P:P
  10. GuneBhai

    බණ්ඩාරවෙල ජෙප්පොන්ට නැද්ද?

    උමා ඔයේ ගැටලුව ‍බොරැවට විසාල කරලා චන්ද කඩා ගන්න බැලුවේ.. රටට බොරැ කලත් ගමට බොරැ කරන්න බෑ කියන්නෙ ඕකයි.. :P:P
  11. GuneBhai

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ලංකාව ඉන්දියාව වගේ විසාල රටක් උනානන් අවුරැදු ගානක් යනකන් රිසල්ට් දෙන්න වෙන එකක් නෑ..
  12. GuneBhai

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    na eka hari.. percentages witarayi wenas une...
  13. GuneBhai

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    sorry guys.. percentages are corrected.
  14. GuneBhai

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    heta pattare ban.. ada pattera eye ne gahanne... :P:P
  15. GuneBhai

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    Kirinda-Puhulwella Pradeshiya Sabha SLPP 62.05% 8,621 UNP 24.60% 3,417 UPFA 6.68% 928 JVP 5.89% 818

    No contents