මහේල ගැන මැතිව්ස් පළ කරන අදහස්
ටෙස්ට් පිටියෙන් සමු ගන්නා මහේල ගැන මැතිව්ස් පළ කරන අදහස්
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තරග බිමෙන් ඉවත් වන විට එම අභියෝගය භාර ගැනීමට නවක ක්‍රීඩකයින් සූදානම් විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි.
UR4cb5_Yflk
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ගාල්ල ජාත්‍යන්තර...