mekath balanna oni aniwa...Thanx Bro!!!Jump eka witharak newei, B13 film deke wada kaali tika nam pattama patta...mekath balanna oni aniwa...Thanx Bro!!!

හැමෝම කතා කරල තියෙන්නේ Paul Walker ගැන විතරයි නේද?
David Belle ගැන වචනයක් - ලෝකයට Parkour කියන කලාව හඳුන්වාදුන්නේ ඔහු විසින්.. දැන් මේක කොච්චර ජනප්‍රියද කියනව නම් වෙනම ක්‍රීඩාවක් විදිහට සැළකෙනවා.![]()
දැන් අවු 40 කටත් වඩා වයසයි.
චිත්‍රපටය බැලුවහම පේනවා අවු 20ක එකෙක්ටත් වඩා වැඩකාරයෙක් කියලා.
Paul Walker හොඳ නළුවෙක් (සහ හොඳ මනුස්සයෙක්) තමයි. නමුත් ලෝකෙට වැඩක් කරපු මිනිස්සු අමතක කරල මැරිච්ච නළුවෙක් ගැන විතරක් කතා කිරීමෙන් පේන්නේ මාධ්‍ය වල බලය තමයි.
Paul Walker හොඳ නළුවෙක් (සහ හොඳ මනුස්සයෙක්) තමයි. නමුත් ලෝකෙට වැඩක් කරපු මිනිස්සු අමතක කරල මැරිච්ච නළුවෙක් ගැන විතරක් කතා කිරීමෙන් පේන්නේ මාධ්‍ය වල බලය තමයි.