පවනි (7 කොටස) - බලාපොරොත්තු අතරින් සිහින සොයා
රුවන්ති සමග පෑමිනි පවනි මග බලා සිටියේ සදෙවු පෑමිනෙනතුරුය. ඔහුගේ පෑමිනීම පිලිබද ඈ සිටියේ දෙගිඩියාවෙනි. රුවන්ති පෑවසූ වේලාවටම සදෙවු පෑමිනියේ පුදුම සහගත ලෙසය. ඒ සාප්පුවේදී සිදුවූ සිදුවීම නිසාවෙනි.
“අහ් මෙන්න නියම සිහලයෝ, නියම වෙලාවට ඈවිත්” කිසිත්...