මෙහෙමයි,
1.proof??
2.sirasa??
3.වියදම වැඩියි. ඒත් අපිට නම් ආදායම ප්‍රමාණවත්
4. නොසැලකිලිමත් ශාලා පරික්ශකවරුන්ගේ වැරදි
5.බෙහෙත් ටෙන්ඩර් අනුමත කරපු බෝඩ් එකේ වැරදි
6.ඒකට ඉතින් චන්දේ දීලා ශක්තිමත් ආණ්ඩුවක් හදන්න
ඔයා කියන එව්වා මට ප්‍රශ්න නෙවෙයි.ගෙදරින් මට පෙට්‍රල් සලාකයක් දෙන්නේ නෑ. මට මේ දවස්වල...