පෙරමුණු 2ක සටන් කරන්න එපා කියන එක යුධ ක්‍රමෝපායන්වල කියලා දෙන මුල්ම ප්‍රින්සිපල් 1ක්.
ඇල් ටී ටී එකට වුනේ ඒක නේ. පෙරමුණු 3-4ක සටන් කරන්න වුනා. දුර්වල පැත්තෙන් කඩාගෙන ආවා.යුද්ධෙ කාලේ මේක කොරා නම් උතුරු නැගෙනහිර ඇර අනෙත් පැති වලට ගොඩක් භටයෝ දාන්න වෙනවා. එතකොට උතුරේ පෙරමුනු දුර්වල වෙනවා. යුධ...