ෆොන්සේකාගේ හමුදා කුමන්ත්‍රණය

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
පෙන්ශන් ගියේ නැත්නම් එයා කියන අණ අනිවා පිලිපදිනවා. ඒ එයාට කැමති නිසා නෙවෙයි. එයාට ගරුකරන නිසා. එයාගේදක්ශකම අගය කරනනිසා.
ජනාධිපති වුනාට පස්සේ නියෝග කරොත් ඒත් පිලිපදිනවා. සේනාධිනායකයාගේ අණ නිසා.
හමුදාව කියන්නේ විනය/අණ පිලිපැදීම මත ගොඩනැගිච්ච ඒකකයක් නේ
.

දැන් ඉන්න හමුදාපති ගේම ඉල්ලනවා නම් ඇස් ඇෆ්ට පුලුවන් නේ එයාව වන් ශොට් නොකවුට් කරන්න. ඊට පස්සේ එයාගේ රෙජිමන්ට් එකේ කෙනෙක් හමුදාපති කරාම ඉවරයි නේ.
හමුදාපති කැමති වුනත් නැතිවුනත් එයාට ඇස් ඇෆ් ජනාධිපති වුනොත් ඇස් ඇෆ්ගේ නියෝග පිලිපදින්න වෙනවා.හමුදාපති සටන් බිමේ නිතර නිතර නම කියවෙච්ච කෙනෙක් නෙවෙයි, මිනිස්සු එයාව වැඩිය දන්නේ නෑ. ශවේන්ද්‍ර,ප්‍රසන්නලා එයාට වඩා ජනප්‍රියයි.මම හිතන්නේ නෑ හමුදාපති ඉල්ලං ටින්කිරි ගා ගනීවි කියලා

machn walige paagagena nikan kaagahanna epa... essella kiyawapan thread 1ke topic 1ka... ''ෆොන්සේකා ජනාධිපතිවරනයෙන් පැරදුනහොත් , 27 උදය වීමට මත්තෙන් මුලු රටම හමුදා පාලනයකට යටත් කිරීමේ වෑයමක්'' SF පැරදුනහොත් wena deyak gana api kath karanne,, uba katha karanne SF ජනාධිපති වුනොත් wenna puluwan kiyala uba hithana deyak gana... :lol: uba kiyana widihata sf ජනාධිපති වුනොත් amuthuwen mona kehel malatada hamuda palanayak rate janawarama labilane :lol:
 
Jan 24, 2009
3,532
130

ජනාධිපති වුනොත් හමුදා පාලනයක් ගන්නේ
1.මහමැතිවරණය කල් දාන්න
2.බලය සුරක්ශිත කරගන්න
3.රනිල්ව, සෝමවංශව කපලා දාන්න
4.විධායක බලතල දන් නොදී ඉන්න
මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි නේ.

පැරදුනොත් හමුදා කුමණ්ත්‍රනය ඕන වෙන්නේ බලය ගන්න. ඊට පස්සේ කියාවි කලින් තිබුන මැතිවරණය හරි දූශිතයි මුලින්ම හොරුන්ට දඩුවම් දීලා, හොරු එලවලා, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ශිත කොරලා මැතිවරණ තියමු. කොහොමත් ඒකට අවුරුදු 5ක් වත් යනවා නේ. එතකොට අලුත් පක්ශයක් හදාගෙන අනිත් පක්ශවලට කෙලවලා අලුත් පක්ශෙන්ම ජනාධිපති වෙන්න පුලුවන් නේ:rolleyes::rolleyes::rolleyes:

ඊලගට ටොපික් එකේ තියෙන්නේ වෑයමක් කියලා නේ. ඒ කියන්නේ ට්‍රයි කරනවා කියන එක නේ.කොල්ලොන්ගේ මොරාල් තමන්ට ඕන විදියට හදාගෙන ආමි ඔ‍ෆිසර්ස්ලා නම්මගෙන වැඩේ කරගන්න තමයි ට්‍රයි කරන්නේ:P:P:P
 
May 17, 2006
3,632
90

uba nida genada ban enne
 
machn mama passe reply karanum mama dan busy wenawa.. :)
 
somadantha

Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    ado ka boruwak ban... oya site eka mahindalage site ekak... oke thanikara SF ta mada thamai thiyanne... balanna epa mole wikara wei....
     
    Jan 24, 2009
    3,532
    130
    0
    uba nida genada ban enne
    මේකෙන් අදහස් කරේ මගේ රිප්ලයි ලේට් කියලා නම්....
    නැ‍තෝ. මම ෆේස්බුක් එකේ ෆෝටෝස් වගයක් අප්ලෝඩ් කරනවා. ඒකයි ලේට්.සොරි වේවා

    මේකෙන් අදහස්කරේ මම නිදාගෙන ඉන්න නිසා වෙන දේවල් පේන්නේ නෑ කියන එක නම්...
    මට පේන විදිය තමයි ඒ. දකුණු ආසියාවේ බලයට ආපු හැම හමුදානායකයම ප්‍රජාතන්ත්‍රවාදීව නෙවෙයි
    රට පාලනය කරේ/කරන්නේ. ඒ හැමෝම සැලකිය යුතු ජනප්‍රියතාවක් එක්ක බලයට ඇවිත් කුජීත වෙලා යන්න ගියා
     
    BRAINY

    Active member
  • විශ්‍රාමික ජනරාල්ට මාර බලයක්නෙ තියෙන්නෙ. :rofl:
    ඒ කියන්නෙ දැන් ඉන්න හාමුදාපති සහ මාණ්ඩලික ප්‍රධානිය පඹයොද ? :eek:

    අනේ බං මෙව්ව කියන්නෙ කවුරු රවට්ටන්න ද?

    ලංකාවෙ ඉන්න ඔක්කොම බත් කන හරක් කියලද දන්නෙ හිතන්නෙ. :P

    මෝඩ ආතල්
     
    May 17, 2006
    3,632
    90
    0
    මේකෙන් අදහස් කරේ මගේ රිප්ලයි ලේට් කියලා නම්....
    නැ‍තෝ. මම ෆේස්බුක් එකේ ෆෝටෝස් වගයක් අප්ලෝඩ් කරනවා. ඒකයි ලේට්.සොරි වේවා

    මේකෙන් අදහස්කරේ මම නිදාගෙන ඉන්න නිසා වෙන දේවල් පේන්නේ නෑ කියන එක නම්...
    මට පේන විදිය තමයි ඒ. දකුණු ආසියාවේ බලයට ආපු හැම හමුදානායකයම ප්‍රජාතන්ත්‍රවාදීව නෙවෙයි
    රට පාලනය කරේ/කරන්නේ. ඒ හැමෝම සැලකිය යුතු ජනප්‍රියතාවක් එක්ක බලයට ඇවිත් කුජීත වෙලා යන්න ගියා

    naha ban....mara hinayak oya dakina nisa....
     
    May 17, 2006
    3,632
    90
    0
    sf lokkatath kemathi piris innawane army 1 hari pitin hari , oya kiyana hemoma daala mulinma janapathi medura watalala porawa ath adaguwata gatha gaman badu banis , ita passe SF ge padeta natanna wenawa....

    macho lankawe owa karanna baha....aka wiwasthawen surakshitha karala thiyanawa.....ape rata hamuda palanayakin allanna baha ban.....JR kapati molen wiwasthawa haduwe ahema thamay
     
    Jan 24, 2009
    3,532
    130
    0
    macho lankawe owa karanna baha....aka wiwasthawen surakshitha karala thiyanawa.....ape rata hamuda palanayakin allanna baha ban.....JR kapati molen wiwasthawa haduwe ahema thamay
    මොන පිස්සුද? රට කරන කිං වත් විවස්තාව රකින්නේ නැති එකේ ආමි එකෙන් ඒක රකිවිද?
    බලය තියෙන කෙනාට ඕක නිකන් කඩදාසියක් විතරයි
    :rofl::rofl:
     
    May 17, 2006
    3,632
    90
    0
    විශ්‍රාමික ජනරාල්ට මාර බලයක්නෙ තියෙන්නෙ. :rofl:
    ඒ කියන්නෙ දැන් ඉන්න හාමුදාපති සහ මාණ්ඩලික ප්‍රධානිය පඹයොද ? :eek:

    අනේ බං මෙව්ව කියන්නෙ කවුරු රවට්ටන්න ද?

    ලංකාවෙ ඉන්න ඔක්කොම බත් කන හරක් කියලද දන්නෙ හිතන්නෙ. :P

    මෝඩ ආතල්

    dan asiantribune hagana bereta ape un natanawa....apith harak kiyala mun hithagena enne
     
    May 17, 2006
    3,632
    90
    0
    මොන පිස්සුද? රට කරන කිං වත් විවස්තාව රකින්නේ නැති එකේ ආමි එකෙන් ඒක රකිවිද?
    බලය තියෙන කෙනාට ඕක නිකන් කඩදාසියක් විතරයි
    :rofl::rofl:

    oya oya katha karanne oka tharama nodana...api okkoma dannawa neda chandiraka mathiniya thawa awruddak wadiyen enna hadanakota mokada une kiyala....athakota widayakaya ayane.....