රනිල් කියාවි. මමත් 48%ක් ගත්තා හූ හූ උයාට එහෙම ගන්න බැරි වුනා නේ කියලාapooo wadith ekka![]()


රනිල් කියාවි. මමත් 48%ක් ගත්තා හූ හූ උයාට එහෙම ගන්න බැරි වුනා නේ කියලාapooo wadith ekka![]()


ඔබ කවුද?



This is Funny. How can he do that? He is a Retired Army officer(If he wanted to do that he could do it early)
This is Funny. How can he do that? He is a Retired Army officer(If he wanted to do that he could do it early)
පෙරමුණු 2ක සටන් කරන්න එපා කියන එක යුධ ක්‍රමෝපායන්වල කියලා දෙන මුල්ම ප්‍රින්සිපල් 1ක්.ane bung war 1ka karana kalema karanna thibbane ,, moko me dan? anika uba oya kiyana widihata SF paradinawa num e kiyanne army 1ke kollange wadi kotasakage manape SFta na kiyana ekane... ethin ehema aramy 1ka eida MR ge gov 1ka peralanna...mooda choon
yeah..
eka karanna haduwa, eyage regiment eke kattiya colombo walata dala, genaral india giya..
wade plan eka hadala, Gota genaral giya gaman kattiya apahu replace kara...
ekane genaral GOtata baninne mage orders walta pitin maruvim kara kiyala
eka mehema public eke kiwwoth SF kattiya elakiri eken yai...
oya katada support karanne kiyana eka anuwa mama kiyannam


එපා එපා. ප්‍රයිවසි ඉස් ෆස්ට් නේ. ඔයාගේ අනන්‍යතාවය රැක ගන්න.

That time, he was at the peak of his popularity, he had the advantage of war victories, therefore if he had succeeded in that time, i think the people may accept him, as pakisthanis accepted musharafyeah..
that's why SF got the CDS office immediately with no powers.. SF wasn't happy becuz he had no way of making his dream come true again with the current office... SF wanted to make lanka like pakistan.. a military take-over
machan oyawage article godak thiyenawa
MR gaena kiyapu mada article godak thiyenawa
eath api ewa danne nae ne
machan SF 40yrs ape rata araksha karapu 1kenak
මෙතන යන්නෙ අන්තර්ජාතික කුමන්ත්රනයක්
දැන් SF ත් උන්ගෙ පැත්තෙ
රනිල් කලෙත් ඒක! රට ලියලා දුන්නා කොටින්ට.. SF ට දේශ්පාලන අත්දැකීම් නැහැ.. ඒක එයාම පිලිගන්නවා
මිනිහා කරන්නෙත් රනිල් කියල කියන පදේට නටන එක විතරයි..
මිනිහා ගෙත් වැරදි ඇති.. UNP ආවත් හොරකම් නැති "අහින්සක දේශපාලනයක්" යයි කියලා හිතනවා නම් ඒක හීනයක් විතරයි
හොරකම් කියන දෙය මොන පක්ශය හිටියත් වෙනවා.. yeah... that's what I'm worrying about...That time, he was at the peak of his popularity, he had the advantage of war victories, therefore if he had succeeded in that time, i think the people may accept him, as pakisthanis accepted musharaf

40 years රට ආරක්ශා කරපු බව මමත් පිලිගන්නවා... අපි හමෝම එයාට ඉස්සර ගරු කලා.. මූ දැන් වැඩ කරන්නෙ බල තන්හාව + ගෝඨාභය එක්ක තියෙන තරහා පිරිමහගන්න... පොඩ්ඩක් නිකමට හිතන්න මචන් ඔය පිට රටවල් SF ට support කරන්නෙ අපිට ආදරේට කියලද උබ හිතන්න්නෙ??මෙතන යන්නෙ අන්තර්ජාතික කුමන්ත්රනයක්
දැන් SF ත් උන්ගෙ පැත්තෙ
රනිල් කලෙත් ඒක! රට ලියලා දුන්නා කොටින්ට.. SF ට දේශ්පාලන අත්දැකීම් නැහැ.. ඒක එයාම පිලිගන්නවා
මිනිහා කරන්නෙත් රනිල් කියල කියන පදේට නටන එක විතරයි..
මහින්ද 100% පිරිසිදු මනුස්සයෙක් කියලා මම කියන්නෙ නෑමිනිහා ගෙත් වැරදි ඇති.. UNP ආවත් හොරකම් නැති "අහින්සක දේශපාලනයක්" යයි කියලා හිතනවා නම් ඒක හීනයක් විතරයි
හොරකම් කියන දෙය මොන පක්ශය හිටියත් වෙනවා..


පෙරමුණු 2ක සටන් කරන්න එපා කියන එක යුධ ක්‍රමෝපායන්වල කියලා දෙන මුල්ම ප්‍රින්සිපල් 1ක්.
ඇල් ටී ටී එකට වුනේ ඒක නේ. පෙරමුණු 3-4ක සටන් කරන්න වුනා. දුර්වල පැත්තෙන් කඩාගෙන ආවා.යුද්ධෙ කාලේ මේක කොරා නම් උතුරු නැගෙනහිර ඇර අනෙත් පැති වලට ගොඩක් භටයෝ දාන්න වෙනවා. එතකොට උතුරේ පෙරමුනු දුර්වල වෙනවා. යුධ ජයග්‍රහණ නැති වෙනවා. කුමන්ත්රනයකින් බලය ගත්තත් ජනතා ප්‍රසාදය නැති නිසා බලය පවත්වාගන්න අමාරු වෙනවා
මේක නම් ආමි එකේ ඉන්න අයගෙන් අහලා දැනගන්න. මගේ ආමි යාලුවෝ නම් පොරට කැමති නෑ. හැබැයි ගරු කරනවා තේරීමක් නැත්නම් ඇස් ඇෆ් ගේ අන පිලිපදිවී. තේරීමක් තියෙනවා නම් වෙන කෙනෙක් තෝරගනීවී
අණ පිලිපදින එක තමයි භටයගේ රාජකාරිය, කැමති වුනත් නැති වුනත්

Eka hodai...Ehema hari rata hadanna puluwan wei...
hari dan uba kiyana widihata uda jayagrahana nathi wena nisa ehema nokara kiyamuko... dan ube army yaluwo kiyana widihata SFta akamathi num gov 1ka peralanna me pensiongiya thaman akamathi hitapu nayakayek kiyapu deyak ahaida?? ehema wenakan dan inna hamudaapathi balan eddida??![]()
ෆොන්සේකා ජනාධිපතිවරනයෙන් පැරදුනහොත් , 27 උදය වීමට මත්තෙන් මුලු රටම හමුදා පාලනයකට යටත් කිරීමේ වෑයමක් පිලිබදව
asiantribune වෙබ් අඩවිය වාර්ථාකරයි,
මෙහි සත්‍ය අසත්‍ය කෙසේ වුවද ,ජනතාව දැනුවත්ව සිටීම වැදගත් යැයි සිතමි
Code:http://asiantribune.com/news/2009/12/29/fonseka%E2%80%99s-contingency-plan-2-take-over-country-ready