Redline technologies

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Redline technologies

    මේ කඩේ කොහෙමද බන්
    මේකේ හම්බ එකක්ද සිංහල එකක්ද

    මං දවසක් ගියා අපෝ උන් ගේ හෙන සැර ලොකු සීන්
     
    • Like
    Reactions: STU26015

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    Redline technologies

    මේ කඩේ කොහෙමද බන්
    මේකේ හම්බ එකක්ද සිංහල එකක්ද

    මං දවසක් ගියා අපෝ උන් ගේ හෙන සැර ලොකු සීන්
    math gihin na bn mokadda sara seen kiwwe? nanotech kiyala ekak dehiwalada koheda thiyenawa neda eka gana danne nadda?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    හම්බ තමයි
    ඉස්සර නම් හොදයි මමත් වොරන්ටි එහෙම අරන් තියනවා කිසිම අවුලක් නැතුව

    හැබැයි දැන් නම් කියන විදියට වොරන්ටි එහෙම කේස්ලු

    අනික උන් ලග තියන එක් මේ ලොකෙ තියන හොදම එක කියලා ඇගේ ගහන්න හදන්නෙ ඒක නිසා උන්ගෙ ටෝක් වලට අහුවෙන්නෙ නැතුව තමන් ගන්න යන එක ගන්න
    අනික සමහර වෙලාවට උන් මෙලෝ රහක් නැති චයිනීස් බ්‍රෑන්ඩ් ගෙනත් හෙන ටෝක් දීල ඇගේ ගහනවා (මට මතකයි එක කාලයක් Axel කියල නෙට් එකේ රිවීව් වත් නැත බ්‍රැන්ඩ් එකක්(PSUයි Nvidia Graphics කාඩ්නුයි) ගෙනත් මේ ලෝකෙ තියන හොදම එක වගේ විකිනුවා)

    මුන් ලග හොද බඩු/බ්‍රෑන්ඩ් තියනවා හැබැයි උන්ගෙ ටෝක්ස් අහන්නෙ නැතිව තමන්ට ඕන එක ගන්න ඕන


    දෙහිවල නැනෝටෙක් එකත් හොදයි

    හැබැයි මට පොඩි සැකයක් තියනවා මේ දෙකම කරන්නෙ එකම උන්ද කියලා මොකද මුන් දෙගොල්ල ලගම තියෙන්නෙ එකම බඩු සෙට් එක එකම ගනන්

    සමහර වෙලාවට රෙඩ්ලයින් එකේ තියනවා පැය දෙකකට කලින් ඕඩර් කරාම ගෙනත් දෙනවා කියලා
    මොකද පැය දෙකෙන් ඉම්පෝට් කරන්නද දෙහිවලින් ගෙනත් දෙනවද දන්නෙ නැහැ

    https://docs.google.com/spreadsheets/d/1Ah8zS-SJijt3VQT0dKK7yVhVBLO-emiG2AKak-mrB4E/pub?gid=5#
    https://docs.google.com/spreadsheets/d/1ZMGJc69uk2fVEFPKNu1UboxE3Wh5ftI9yUJuIbQzZi4/pubhtml#

     
    Last edited:

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    265
    141
    43
    mama dan warranty claim karanna redline ekata dila vga eka 1.5 mnth.. ada enawa heta enawa kiyanawa. thaama ne. 21 days walin denawa kiyala kiwwe. Nanotech eka hndai wage ekata wadaa.