නයිට් රේස් සමග එන ටොයොටා එටිඔස් 2013

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    නයිට් රේස් සමග එන ටොයොටා එටිඔස් 2013

    නයිට් රේස් බලපු අය දකින්න ඇති මෙන්න මේ කාර් එක, ඉතිං මම අද ඔයාලට කියල දෙන්නම් මේ කාර් එකේ ශ්‍රි ලංකා ආගමනය පිලිබදව

    img4966x.jpg



    මේ කාර් එක නම් කරල තියෙන්නෙ ටොයොටා එටිඔස් කියල. තවම මේක ලංකාවේ නම් අපිට දකින්න ලැබෙන්නෙ නැ

    එත් ටොයොටා සමාගමෙන් මෙදා පාර අපේ නයිට් රේස් එකට මේ කාර් ටික ගේනාවා. එයාලගේ මුලික අරමුන වුනේ ලබන වසරෙදි ඒ කියන්නෙ 2013 දි මේ කාර් එක ලංකාවට හදුන්වා දෙන්නයි. ලංකාවේ මුදලින් ලක්ෂ 60 ක විතරක් මුදලක් වෙයි කියල තමයි බලපොරොත්තු වෙන්නේ. හැබැයි නිශ්පාදනය නම් ඉන්දියාවේ හොදේ.

    පිංතුර ටිකක් බලලම ඉමු නේද එහෙනම්.

    img4952d.jpg

    img4950y.jpg

    img4949z.jpg

    img4945xc.jpg

    img4944c.jpg


    වැදගත් වුනා කියල හිතෙනව නම් සලකල යන්න
     
    • Like
    Reactions: lakindu93