බොක්සින් කියන්නේ mma වගෙ වන් පන්ච් නොකවුට් ගේම් එකක් නෙමෙයි නේ..
මේවෙදර් එක්ක බොක්සින් වලට කෝනර්ට හැරෙන්නවත් බැ..
mma වලදී කෝනර් එක්ක මේ වෙදර්ට හැරෙන්නවත් බෑ..
බොක්සින් කියන්නේ උගේ තැන..
කෝනර්ට දිනන්න තියෙන්නේ එකම චාන්ස් එකයි..
ඒ හයවෙනි වටේට කලින් මේවෙදර්ව නොකවුට් කරන්න ඕනේ..
6වෙනි වටේ වෙනකං...