1. HypermaD2

    යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය

    ඇඬුව වගේද දැක්කෙ :lol:
  2. HypermaD2

    යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය

    කවුද පිස්සෙක් -28 කියල රෙප් 6ක් කපල.. හයියූ... :lol:
  3. HypermaD2

    යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය

    පිස්සෙක් කලබල වෙලා බං :lol:
  4. HypermaD2

    යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය

    මගෙ මහ එකාට නැවු ගන්න සල්ලි නෑ මහත්තයො දැන් එතකොට ඔයා මේකෙ මෙහෙම හෑලි කියං නැටුවම නැවු ගන්න එක නවත්තනවැයි? :lol:
  5. HypermaD2

    යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය

    හොඳ පොයෙම්... මේයා සුජීවගෙ ලඟ ලඟ යනව :lol:
  6. HypermaD2

    යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය

    මම ඒකෙ මුකුත් අහල නෑනෙ.. ඔයාට රිදිල නිකං කියවපු බවක් පේන්නෙ අපිට නම්.. උත්තරයක් දෙන්නම ඕනෙ නම් කියහංකො බලන්න ගාන වැඩි කියන්නෙ ඇයි කියල
  7. HypermaD2

    යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය

    මෙච්චර කියවන්න තරම් රිදුනද සිරෝ. තේරැමක් ඇති දෙයක් කියපංකො.. පාඩුයි පාඩුයි කිය කිය යන්නෙ නැතුව පාඩුයි කියල ඔප්පු කරපං.. ඉවරනෙ කතාව
  8. HypermaD2

    යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය

    අපිව කොහොමත් අහු වෙයි බං ඕකට :P
  9. HypermaD2

    යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය

    ඇයි බං එහෙනම් තමාවම විවේචනය කරගන්නෙ? උන්ට පිස්සුද?
  10. HypermaD2

    යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය

    කොටි කෑලි මූට්ටු කරල හැදුව ලඩි අධි තාක්ෂණික යුධ යාත්‍රා ඉන්දියාවෙන් ගෙනාවෙ මාලු බෝට්ටු තාම 2009 අභිමානෙන් ඉන්ව බුවෙක් 😂😂😂
  11. HypermaD2

    යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය

    කෝ ඉතින් ගාන වැඩි නම් අඩුවට තියන එකක් පෙන්නපංකො. එතකොටනෙ මිනිහෙක්ට තේරෙන්නෙ මේක වැඩි අරක අඩුයි කියල
  12. HypermaD2

    යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය

    මේක Frigate එකක් නේද https://newwars.wordpress.com/warship-costs/ මෙතන නම් තියන එකක් වත් මේ ගානට නෑ
  13. HypermaD2

    ඔහු ලසන්ත නම් විය.

    එළ කොල්ලෙක්
  14. HypermaD2

    නැවත ඉගෙන ගැනීමට උදව්වක් (7 years)

    මට හිතේන්නෙ තේරැමක් නෑ කියල
  15. HypermaD2

    යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය

    කොරියාවට සම්භාදක දාල වෝ ෂිප් ගෙනත් අපේ කට්ටියත් 3ට සැදෑ පැහැදෙන්නද හදන්නෙ
  16. HypermaD2

    සරල පුතයි පුතාගේ යාලුවොයි

    බයික් දැකල නැති උංට හොඳයි :lol:

    No contents