මචන් භාවනා කරලා අත්දැකීම් තියෙනවා , දැනගැනීම පිණිස මෙහෙම සාරාංශ කරන්නම්,
උබට භාවනා කරලා ප්‍රථිපල ගන්න ඕනේ නං මුලින් ම හික්මීම පුරුදු වෙයන් , විශේෂයෙන් ම පංචශීලය අවබෝධයෙන් ආරක්ෂා කරපන් එතකොට ඒ දේ සිදු වෙනවා. ඒ වගේම පුළුවන් තරම් ධර්මය ගැන හා තමන් ගැන ගවේෂණය කරපන් විශේෂයෙන් ම හිත ගැන. ශ්‍රද්ධාව...