නැන්දම්මා ගේ ප්‍රස්න!
නැන්දම්මා ලගදී අපේ ගෙදර නවතින්න ආව,
දෑන් මට තියන ප්‍රස්න, බැදපු උන් මෙවට උත්තර දියල්ල..
1, මෙයා හෙන හයියෙන් කතා කරනව ,කන් අහෙන්නෙ නෑ වගේ,මට එපා වෙලා ඉන්නෙ ඔලුව රිදෙනව සද්දෙ අප්ප්‍රසන්නයි
2, කන්නෙ රතු බත් විතරයි, අපිටත් කන්න ලු
3, එක වෙනකොට දවල්ට කන්න ඕනෙ ,හාමුදුරුවො වගේ...