උඹල ge yata inna වැඩිමල් සෙවකයො manage karanne kohomada?
වැඩ කරන්නෙ නැති, වැඩ කරන්න හොර , හැමවෙලෙම පරක්කු වෙලා එන ,
හැමවෙලෙම නිවාඩු ඉල්ලන, අනිත් උන්ට වැඩක් කරන්න දෙන්නෙ නැති බයිල ගහන උන්... etc
seniority තියෙන්න ඕනෙ ඒත් වැඩ කරන එකා විතරක් මැරිල හරියන් නෑනෙ
show horse ,work horse, ice packs...