සිරාවට, ඊයේ එක්සිබිශන් එකේදි අපේ ගොඩක් උන් මගෙන් ඇහුව උබ ත්‍රෙඩ් දාන්නෙත් නැතුව කොහොමද ඔහොම රෙප් ලැබුනේ කියලා, මටත් දැන් හිතිල තියෙන්නේ රෙප් ටික කාට හරි සයිට් එකට හොද වැඩක් කරන එකෙකුට දීල දාන්න 50x5 ගානේ 5 දෙන්ක්ට දෙන්න පුලුවන් එහෙම දන්සැලක් දැම්මොත් :rofl: