හයියො.....විහිලුවට නෙ කිවිවෙ ඉතින්.......:D
මෙහෙමනෙ...ඔකට අදාල වෙන්නෙ කෙල්ලගෙ අදහස..ඇත්තම කිවුවොත් මම නම් කැමති නැහැ කොල්ලා මට වඩා කොට වෙනවාට..එක මගෙ කැමැත්ත..හැබැයි ඉතින් ඔයාගෙ ටොක් කිරිමෙ හැකියාව මත කෙල්ල ගෙ අදහස වෙනස් කරගන්න පුළුවන්....කෙල්ල කැමති නම් අනික් අය කියන එවා අදාල කරගන්න...