වෙජිටෙරියන් ම කරන්න වෙනවාද..හාල්මැස්සො වත් දෙන්න බැරිද....
අපො එහෙම නැ.....අපෙ ගෙදර පූස් තඩියෙක් ඉන්නවා..එකා මම ගෙදර එනකම් බලන් ඉන්නෙ....ඔඩොක්කුවට පනින්න...එකම දෙ කිටියාව ගෙන කොට දවස් 2,3ක් ඌත් එක්ක ඉන්න පුළුවන් ටයිම් එකක ගෙන්න.....
මාත් උදෙ 6 උදන් හවස 6 විතර වෙනකම් ගෙදර නැ..එත් ඔය එන්නෙ යස අගෙට