දැන් මොක්කෙයි අපි කරන්නහ් ඔනි ?

එක්නැලිගොඩ අතුරුදහන් විය!
තීරණය ඔබේ අතේ!
https://www.facebook.com/madyawediya/photos/a.504491663027278/1550805598395874/?type=3&theater

රෝසි ආච්චි;24698318 said:සොයා ගැනීමට ආන්ඩුවක් පත් වී වසර 05ක් ගත විය තීරනය ඔබ අතේ.
රෝසි ආච්චි;24698319 said:බැංකු හොරු තවමත් නිදැල්ලේ...තීරණය ඔබ අතේ
රෝසි ආච්චි;24698320 said:පාස්කු ප්‍රහාරයෙන් 300 කට එහා මැරුවා. තීරණය ඔබ අතේ.

එක්නැලිගොඩ අතුරුදහන් විය!
තීරණය ඔබේ අතේ!
https://www.facebook.com/madyawediya/photos/a.504491663027278/1550805598395874/?type=3&theater
දැනට තියෙන හොඳම නායකත්වය ගෝටගේ, හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. 2020 දී ගෝටා නෙමෙයි මොන දෙයියන්නාන්සේ ආවත් හම්බෙන්නේ දැන් හිටන්ට තියෙනවාටත් වඩා බල රහිත ජනාදිපතිකමක්. පරණ පුරුදු හොරු සෙට් එක ගෝටාගේ කීමට පිටිං වැඩකලොත් හිටන්ට වඩා බලුවෙනවා මේ මනුස්සයා.
විල්පත්තුව මව්බිමේ කොටසක්ද නැද්ද?
අන්න ඒ ප්‍රශ්නෙට දෙන උත්තරය මත තීරණය වෙනවා දැන් ඉන්න දේශපලනෙත් එක්ක ඉන්නවද ? නැත්නම් ගෑනි හදල දෙන දෙයක් කාල ScoMo අයියත් එක්ක මුළු ජීවිත කාලෙම ඉන්නවද කියන එක....

දැනට තියෙන හොඳම නායකත්වය ගෝටගේ, හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. 2020 දී ගෝටා නෙමෙයි මොන දෙයියන්නාන්සේ ආවත් හම්බෙන්නේ දැන් හිටන්ට තියෙනවාටත් වඩා බල රහිත ජනාදිපතිකමක්. පරණ පුරුදු හොරු සෙට් එක ගෝටාගේ කීමට පිටිං වැඩකලොත් හිටන්ට වඩා බලුවෙනවා මේ මනුස්සයා.
ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් බලයක් තියනවා නේද ...ඉතින් බලය තුලනය වෙනවා... ඊට පස්සේ එන ආණ්ඩුව UNP එකක් වෙන්න තියන සම්භාව්‍යතාව සැහෙන අඩුයි...
එහෙම බැ එකනේ මයිත්‍රී චාටර් උනේ.