නැහැ එ දෙක දෙකක් තමා...ආදරය කරන කෙනාව විවාහ කරගැනිම ගැන නෙවෙයි මම කිවිවෙ..ආදරය සහ විවාහය කියන දෙක ගැන..ආදරෙයෙම දිගුවක් විදියට විවාහය ගන්න පුළුවන්....එත් ආදරය සහ විවාහය කියන්නෙ 2ක්...
ආදරය කරන කාලයෙදි ඉන්නෙ ඉද හිට මුන ගැහෙන ආදරවන්තිය /වන්තයා...එත් විවාහයට පස්සෙ ඉන්නෙ තමන්ගෙ බිරිද හො...