7."මහණෙනි, යම රජ තෙම මෙ දෙවෙනි දේවදුතයා දක්වා පිළිගන්වන්නේය. කියා තුන් වන දේවදුතයා දක්වන්නේය. පිළිගන්වන්නේය. කියන්නේය."එමිබා පුරුෂය, නුඹ මිනිසුන් අතරෙහි පහලවූ තුන් වන දේවදුතයා නුදුටුවෙහිද? හෙතම ස්වාමින් නුදුටිමියි" කියයි. මහණෙනි, මොහුට යම රජ තෙම එමිබා පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි රෝග ඇත්තාවූ...