මුහුනු පොතේ රවුමක් ගහද්දින් මේක සෙට් උනේ
.ඇත්තටම හිතට සතුටුයි මචන්ලා,මේ වගේ මනුස්සයොත් ලෝකෙ ඉන්නවා කියද්දින්
,නිකන්ම මුහුනු පොතේ ආදරේ ගැනයි,අර බම්බුව මේ බම්බුව ගැන කියවන page අතර මේක නම් නියම එකක්
.උබලා කලින්ම දැනගෙන ඉන්න ඇති,ඒත් හිතට දැනුනු නිසා මම මේක එළකිරියෙ දැම්මේ
..උබලත් බලපල්ලා
link
https://www.facebook.com/DogstarFoundation

සත්තු ගැන අනුකම්පාවක් තියන මනුස්සයෝ මේකටත් බම්ප් එකක් දාපල්ලා.බොළද වැඩවලට Like දාන උන්ටත් දැන ගන්න