යන එක නම් තේරුමක් නෑ.. එක එක මානසික මට්ටම් තියන අය ඉන්නවා. මේ විදිහට එලකිරියට වටින මෙම්බර්ස්ලා ගොඩ දෙනක් ගියා දැන් ඉන්නේ අතලොස්සයි. එයාලත් ගියාට පස්සේ ඉතින් මේකෙත් ගත යුත්තක් නැති වෙනවා. දැනටත් මෙම්බර්ස්ලා 50ක්වත් නෑ ගතයුත්තක් තියන දෙයක් එලකිරිය තුල කරන..
මොකක් හරි අවුලක් නම් කෙලින්ම රිපෝට්...