උඹට දෙන්න තියන උත්තරේ පවුසියා දුන්නා. නමුත් උඹට ඒක තේරුම් ගන්න ශක්තියකුත් නෑ කියන එක දන්නවා.. මම ඒ උත්තරේ නොදි උඹෙන් ප්‍රශ්නයක් ඇහුවේ උඹ තර්ක කරන්න හදන විශයේ පදනමවත් උඹ දන්නේ නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න.. ඉස්සෙල්ලා කියවපන් ජ්‍යොතිෂ ගැන.. ඊට පස්සේ ප්‍රශ්නයක් තියනවනම් මේ වගේ පඩත්තල පාට් නොදා...