ගජමුතු ඇටයක් හැදෙන්නේ මෙහෙමයි. ඇත් දළය තුළ සමහර විට කුහරයන් පිහිටනවා. මේ කුහරය තුළට ඇත් දලය තුළින්ම වෙන්වුණු කුඩා කැල්සියම් කැබැල්ලක් කැඩී වැටෙනවා. කල්යත්ම ඇත් දළය මෝරන අතර පෙරකී කුඩා කැල්සියම් කැබැල්ල ඇතා හිස හොලවන විට කුහරය තුළ එහා මෙහා යමින් කුහර බිත්ති තුළ ගැටෙමින් ගෝලාකාර වන්නට පටන්...