මම නක්ෂත්රය ගැනනම් මෙලෝ හසරක් දන්නේ නෑ. ඒත් අහපු දේට විද්‍යාත්මක පිළිතුරක් දෙන්නම්.
ඕනෑම දෙයක් ගමන් කිරීමේදී ඒවට යම්කිසි වේගයක් තියනව(උදා-ආලෝක වේගය).කාලය කියන්නේ නියතයක් නෙමෙයි. තාරකාවක් විනාශ වෙලා, ඒත් අපිට ඒ තාරකාව තවම පේනවනම්, ඒ තාරකාව අපිට සාපේක්ෂව තවම විනාශ වෙලා නෑ; ඒකෙන් විහිදුන ආලෝකය, අනෙකුත් කිරණ, ඒ තරුව තවමත් පවතිනව වගේ අපිට ලැබෙනව. අපිට ආලෝක වර්ෂ 7ක් ඈතින් තියන තරුවක් මේ දැන් විනාශ උනොත්, අඩුම තරමින් තව අවුරුදු 7ක් යනව ඒකෙන් අපිට තියන බලපෑම නැතිවෙන්න.

මම දන්න විදිහට, විද්‍යාවෙන් දැනට හොයාගෙන තියන කිරණ බොහොමයක් හා සොයා නොගත් කිරණත් තාරකාවකින් නිකුත් වෙනව.