2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    සේරටම කිව්වා සුබ රැයක් වේවා..
    කාලෙකට පස්සේ ඇවිත් තවත් එලම රේඩියෝ show එකක් ඇහුවා..
    තෑන්ක්ස් තරින්දුවෝ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    RePost බුවා;19463485 said:


    එතකොට ඕකත් කරන එක නවත්වයි..
    මොන ගැනිද බන් කැමති තමන්ගේ මනුස්සයා පැය දෙකක් වෙන උන්ට ආතල් දෙනවට,,,,
    :lol::lol::lol::lol:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    නහුතෙට නටමු :)

    dbfis.gif

     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සේරටම කිව්වා සුබ රැයක් වේවා..
    කාලෙකට පස්සේ ඇවිත් තවත් එලම රේඩියෝ show එකක් ඇහුවා..
    තෑන්ක්ස් තරින්දුවෝ

    මචෝ පොස්ට් 1000ක් ගහලම යමු...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජීවිතේ අපෙ ජීවිතේ ඔබ සමඟින් ගෙවී යන්නේ..........

    කවුද බන් මේ තේමා ගීතය ලියලා තියෙන්නේ.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ජීවිතේ අපෙ ජීවිතේ ඔබ සමඟින් ගෙවී යන්නේ..........

    කවුද බන් මේ තේමා ගීතය ලියලා තියෙන්නේ.

    අනේ මන්දා බන්,
    පට්ට ලස්සනයි.
    ඉල්ලුවට දෙන්නෙත් නැනේ,,
    කියන්නෙත් කවුද දන්නේ නැ,,

    මට හිතෙන්නේ සන්කපාලයා ලියන්න ඇත්තේ,,