1. නිදහස් සන්ධානේ ඇත්ත තත්වය

    මුස්ලිම් කොන්ග්‍රස් UNP එකත් එක්ක ඉල්ලන්නෙ. හකීම් හිටියා නැතා මුස්ලිම් මිනිස්සු බහුතරය මහින්දව පරද්දන්න චන්දෙ දෙන්නෙ. දෙමලුත් ඉතිං එමමයි. :dull:
  2. නිදහස් සන්ධානේ ඇත්ත තත්වය

    උඹෙ අදහස කියපං :)
  3. නිදහස් සන්ධානේ ඇත්ත තත්වය

    කුරුණෑගල ඇර අනික් ඔක්කොම දිනයි බං මට තේරෙන හැටියට :rofl:
  4. windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    දැනට නෑ ඒත් අනාගතේ එයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා මචං මොකද මයික්‍රොෙසාෆ්ට් CEO ම කියලා තියනවා Windows Phone වල පල්ලට යනවා කියලා. 3% මාකට් ෂෙයා එකකට developersලා attract වෙන්නෙ නෑනෙ බං. ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ කියලා Snake වගේ ගේම් එකක් දාගෙන ගහපං :(
  5. නිදහස් සන්ධානේ ඇත්ත තත්වය

    හරි අලුත් චන්ද ලක්ෂ 10ක්ද කොහෙද තිබ්බා කිවුවනෙ 2010ට සාපේක්ෂව. මහින්ද 2010 ජනාධිපතිවරනෙන් ලක්ෂ 60යි 2015 ලක්ෂ 58යි. එතකොට කොහොමද ලක්ෂ 65ක් 70ක් UPFA එක ගන්නෙ මේ පාර පාර්ලිමේන්තු චන්දෙන්? 2010 ජනාධිපතිවරනෙන් UPFA එක ගත්තෙ චන්ද ලක්ෂ 60යි 2010 මහමැතිවරනෙන් UPFA එක ගත්තෙ චන්ද ලක්ෂ 48යි :lol:
  6. නිදහස් සන්ධානේ ඇත්ත තත්වය

    :lol: 2009 යුද්ධෙ දින්නට පස්සෙ 2010 තිබ්බ චන්දෙනුත් UPFA එක ලක්ෂ 48යි ගත්තෙ. :lol: මේ පාර කොහෙ ලක්ෂ 65ක් 70ක් ගන්නද? විහිලු කරන්න එපා. මේ පාර UPFA එක ගනියි 2010 UNP එක ගත්ත චන්ච ගානට වඩා පොඩ්ඩක් වැඩියෙන්. ඒකයි ආසන 60ක් කිවුවෙ :rofl:
  7. නිදහස් සන්ධානේ ඇත්ත තත්වය

    :no: දේශපාලනේ පැත්තකින් තියලා යතාරථය දිහා බලමුකො. දෙමල මුස්ලිම් චන්ද ලක්ෂ 20ක් තියනවා. ඒක ගෙඩිය පිටිං UNP එකට. ඔතනින් ලක්ෂ 12ක් වත් වැටෙයි. සමෘධි කපනවා කියලා බය කරලා ගත්ත ලක්ෂ 15ක් වෙච්චි සමෘධීලාභීන් මේ පාර හැරෙනවා 50ට 50. ඔතනින් අඩු වෙන්නෙ සන්ධානෙට. ඔතෙන්ට ලක්ෂ 5ක් දාමු. UPFA එක ආසන 60ට...
  8. නිදහස් සන්ධානේ ඇත්ත තත්වය

    :yes: සිංහල පැති වල මහින්දට චන්ද වැටුන විදිය දන්නවනෙ. ඒ විදියට මේ පාර වැටෙන්නෙ නෑනෙ :oo:
  9. නිදහස් සන්ධානේ ඇත්ත තත්වය

    ජනාධිපතිවරණෙදි 80% චන්දෙ පාවිච්චි වුනාට මහමැතිවරණෙදි 60% වගේ චන්දෙ පාවිච්චි වෙන්නෙ. ඒ කියන්නෙ ලක්ෂ 90ක් වගේ තමා චන්ද තියෙන්නෙ. UNP එකට ලක්ෂ 40ක විතර පදනමක් තියනවා. SLFP (සන්ධානෙට නෙවෙයි) එකට ලක්ෂ 30ක විතර පදනමක් තියනවා. දෙමල මුස්ලිම් චන්දයි පාවෙන චන්දයි තමා තීරණේ කරන්නෙ කවුද දිනන්නෙ කියලා.
  10. Lumia Touch Help

    ඕවා පරන technology පාවිච්චි කරලා හදපු පෝං නිසා touch එකයි display එකයි එකට අලවලා නෙවෙයි එන්නෙ මයෙ හිතේ. කොටුවෙ බලපං ටච් එක විතරක් 500ට විතර ඇති :)
  11. රනිල්ගේ කටවුට් කපන්නැයි රනිල් කියලා

    මේ තියෙන්නෙ චන්ද poll වලට vote කරන්න හදපු fake එකක් :) get a life බං :rofl:
  12. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත

    අපිට තියන postpaid connection එක prepaid කරගන්න බැරිද බං? :eek:
  13. මෛත්‍රිපාල_ඉංග්‍රීසි

    රාජසිංහ රජ්ජුරුවන්ටත් ඉංග්‍රීසි බැරුව තිබ්බලු නේද?
  14. car එකක් ගන්න පොඩි help එකක් ඕන.

    http://www.elakiri.com/forum/showthread.php?t=1686722 මේකට සෙට් වෙලා දෙන්නම හෙවුවනං හරි :)

    No contents