1. මෙහෙම එවුන්ට කඩේ යන තොපි නම් ටෝයියෝම තමයි

    කැරිම ෆන් එක බං. 18 අපිත් පාටියක් දාන්න ඉන්නෙ UNPය දිනුවට පස්සෙ :)
  2. “සත්‍යාගාරය” වැඩසටහනේදී චම්පක රණවක ගෙන් න&#354

    කහ ඉර මොන පාටද කියන ප්‍රශ්නෙ මිසිංනෙ :eek:
  3. paypal money onada?

    නෑ මම දැක්කා උඹ මාතලෙයි නුවරයි අතර කියලා වෙන ත්‍රෙඩ් එකක කියලා තියනවා. එ්කයි ඇහුවෙ :dull:
  4. paypal money onada?

    මචං උඹෙ ගෙවල් කොහෙද කියලා PM කරපං
  5. CV හෙලුප්

    ඉස්සර අපිට ඉස්කෝලෙ කියල දීපු විදියට CV දාන්නෙ නෑ බං දැං. වගු අනං මනං ගගහා results දාන්නෙ නෑ. Degree එකක් තියනවනං O/L, A/L results වැඩකුත් නෑ. බලමු අනික් අයගෙ අදහස් :)
  6. MI power bank

    රුපියල් 3300/= ගානෙ huawei honor 7 Phones 10ක් ඕනෙ. Contact details PM කරන්න :)
  7. මෛත්‍රීපාලගේ අත

    මෛත්‍රීපාල ඔය මොකුත් කරන්නෙ නෑ කසාය බීපු ගොලුවා වගේ ඉඳලා මහින්දව නියෝජ්‍ය අගමැතිත් කරයි :( පඹයා :angry:
  8. ගප්පියා ගැන

    පඩ නැතුව ඇත්තම කියලා තියෙනවා හැබැයි,,
  9. අසාමාන්‍යය යමක් දැක්ක :O

    මේ තියෙන්නේ උබේ තවත් බොරුවක්
  10. හොද කරන එකාට හරි යනවද බං ?

    උඹලගෙ ආගමේ මොනාද ඔය සම්බන්ධව කියලා තියෙන්නෙ? පවු පිං කියලා දෙයක් ගැන විස්තර වෙනවද බයිබලේ? මරනින් පසු නැවත ඉපදීමක් ගැන කියවෙනවද? :)
  11. හොද කරන එකාට හරි යනවද බං ?

    To aliman උඹ බෞද්ධයෙක් නම් බුදු දහම ආගමක් කර ගන්න එපා. බුදු හාමුදුරුවො දේශනා කරපු නිවන අවබෝධ කරගන්න උත්සාහ කරන එක තමා කරන්න තියෙන්නෙ. අපි පිං කරලා භෞතික සැප සම්පත් ප්‍රාර්ථනා කරන එක නෙවෙයි කරන්න ඕනෙ :)
  12. හොද කරන එකාට හරි යනවද බං ?

    අපි නොපෙනෙන කර්ම ඵල ගැන විශ්වාසය තියාගෙන සංසාරේ චාටර් කනවා බං :)
  13. හොද කරන එකාට හරි යනවද බං ?

    හරි වැරදි පවු පින් වුනත් සාපේක්ෂයි බං. අපි හිතමු මේ ලෝකෙ ගස් කොලං මැරිලා අපිට කන්න මොකුත් නෑ කියලා. සත්තු මරං කාලා තමා ජීවත් වෙන්න වෙන්නෙ. වෙන විකල්පයක් නෑ. පවු පිං බල බල හිටියොත් හාමතේ මැරෙයි :(
  14. Love prob... Pls Advice

    good luck ban :)
  15. විලි ලැජ්ජයි යකෝ

    Right now this entrance fee is the airport’s main moneymaker – and not a huge one at that. The day I visited, a single other family was there. Some days no one comes at all. :(
  16. කරුණාකරලා අපේ එළකිරි forum එක ජරා ගොඩක් කරන්න &#3473

    මේ ටිකෙන් එක චාටර් කුනුහරප ත්‍රෙඩ් එකක් පෙන්නපං පුලුවන් නම්?
  17. මහින්ද~ජිම්

    SBzF99GY0x4 :)

    No contents