1. ප

    SLT da F**k???

    :)
  2. ප

    SLT da F**k???

    95% ඉවරයි කියලා තියෙන්නෙ බං අපෝ ඉස්කෝලෙ මොකක්ද උඹෙ :dull: හිටපං අගෝස්තු 18 වෙනිදා ඉඳං යහපාලන SLT එකෙන් සිංහලෙන් ඔය Alert එක දාන්න කියලා අපි ලිප්ටන් වටරවුමෙ බෝඩ් ටිකක් උස්සමු :)
  3. ප

    මත්තල_ගුවන්_තොටුපල

    දැං ඔය කියන්නෙ runway resurfacing වලට මත්තල ඕනෙ වෙන්නෙ නෑ කියලා Aviation Professionalsලම :)
  4. ප

    මත්තල_ගුවන්_තොටුපල

    ඉතුරු ටික හදන්න ගල් වැලි සිමෙන්ති ගුවනින් ගේන්න වෙන්න ඇති එයාපෝට් එක මුලින් හැදුවෙ :) ඒ තර්කෙ නම් පොඩි ලල් එකක් තියනවා :lol:
  5. ප

    මත්තල_ගුවන්_තොටුපල

    තුනක් ඉල්ලන්න ගිහිං තිබ්බ දෙකත් නැතිකර ගත්තා :lol:
  6. ප

    මත්තල_ගුවන්_තොටුපල

    අන්තිමට හදන්න තිබ්බ එක මුලින් හදලා :lol: ෂුවර් එකට කට්ටඩියෙක් කියන්න ඇති එයාපෝට් එක හදලා ඉක්මනට නම ගහ ගනිං කියලා :)
  7. ප

    House wiring help

    :lol:
  8. ප

    House wiring help

    මම හිතුවෙ ඒවටත් කම්බි ඔතන fuse තියෙන්නෙ කියලා. එහෙනං නැසොනලිස් මූවමන්ට් එකට හානියක් නෑ. දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. දිනූ දේශය අනතුරේනෙ නැත්තං :lol:
  9. ප

    House wiring help

    ඇයි ඒ දෙකත් මාරු කරන්න එපැයි. :dull: එහෙම මාරු කරන්නෙ නැත්තං Main Switch එක off කරලා වැඩේ කරන එකයි තියෙන්නෙ. ගොනා මොඩල් Main Swict Trip Switch නම් තියෙන්නෙ ඔය ගමන්ම මාරු කරගන්න :)
  10. ප

    House wiring help

    මීටරේ ගාවං පන්නන්න පුලුවන් ඒත් Live එක විතරයි බ්‍රේක් වෙන්නෙ. Neutral එකෙත් කරන්ට් එක එනවා. සමහර දවස් වලට Electricity Board එකෙන් Announce කරනවා මෙදා මේ වගේ වෙලාවක් විදුලිය විසන්ධි කරනවා කියලා. එහෙම වෙලාවක ඔය වැඩේ කරගත්තනං හරි. Main Switch එක දාගත්තනං බය වෙන්න දෙයක් නෑ :)
  11. ප

    House wiring help

    ඕක කරන එක කේස් මොකද සාමාන්‍යෙයන් ගෙවල් වල වයරිං එක ගහලා තමා කරන්ට් ගන්නෙ. ඒ කියන්නෙ කනුවෙන් එන ලයින් එක අන්තිමට සෙට් කරන්නෙ. දැං ඒක ගලවන්න ක්‍රමයක් නැති නිසා දන්න කෙනෙක්ට කියලම කරව ගන්න නැත්තං වවුලා වගේ එල්ලිලා ඉඳිං ඊට පස්සෙ නැසොනලිස් මූවමන්ට් එක අනතුරේ :(
  12. ප

    bodime ekage waeda

    :lol::yes:
  13. ප

    bodime ekage waeda

    Blank වෙන වෙලාවල් තියනවා ඒ වෙලාවට ගූ කේස් එකක් ඇදුනොත් ඉවරම තමා :sorry: දැන් නම් එහෙම වෙනකං බොන්නෙ නෑ ඔහොම වෙලා මගෙ අතක් අප්සට් ගියා වැටිලා වැටිච්ච විදිය දන්නෙත් නෑ :( මම කිවුවෙ පොඩ්ඩක් බීලා ගහ මරාගෙන ගෑනුන්ට කරදර කරලා සත්තු වගේ හැසිරෙන එවුං ගැන. ;)
  14. ප

    මත්තල_ගුවන්_තොටුපල

    මේ ත්‍රෙඩ් එකේ Civil Aviation වලට සම්බන්ධ තුන්දෙනෙක් Comment කරලා තියනවා. තුන්දෙනාම කියන්නෙ මත්තල Fail කියලා. :lol:
  15. ප

    හොඳම කෙටි පණිවුඩ පුවත් සේවාව|News alerts

    ON [username] Send to 40404 eg: https://twitter.com/lankadeepanews ON lankadeepanews
  16. ප

    Help Help!!!!

    http://config.privoxy.org/show-status
  17. ප

    හොඳම කෙටි පණිවුඩ පුවත් සේවාව|News alerts

    Twitter එකකට subscribe වෙයං free news alerts :)
  18. ප

    bodime ekage waeda

    අරක්කු බිවුවහම සිහිය විකල් වෙච්ච මන්ද මානසිකයෙක් වෙනවනං ඌ ලෙඩෙක් :lol: මිනිස්සු කොටස් දෙකක් ඉන්නවා අරක්කු බොන්නෙ නැති. එක කොටසක් ඇත්තටම ප්‍රතිපත්ති ගරුකව අරක්කු බොන්නෙ නෑ. අනික් කොටස බොන්න බැරි නිසා බොන්නෙ නෑ. ඒ කියන්නෙ ලෙඩ්ඩු ;)

    No contents