1. thinking_guy

    පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමූද්‍රය හ&

    පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමූද්‍රය හ& 4Yb-1XZgd2I
  2. thinking_guy

    තෙල් මිල මසකට වරක් සංශෝධනය වෙයි

    තෙල්මිල අඩු වැඩි වෙන එක ආණ්ඩුවකට නවත්වන්න බෑ. ඒත් මාසෙන් මාසෙට තෙල් මිල වෙනස් කරන්නෙ මොන හරකද බන්. පොයින්ට් එකට කතා කරපන්. මම තෙල් මිල වැඩි කරන එකට මොනවත් කියල නෑ. උඹේ ඇවටාර් එකනම් උඹටම ගැලපෙනව.
  3. thinking_guy

    තෙල් මිල මසකට වරක් සංශෝධනය වෙයි

    යකෝ මේක මම කියන්න ගියා විතරයි. කොහොමද ෂෙඩ් ඉස්සරහ තඩි ඩිස්ප්ලේ එකක් දාල තෙල් මිල අඩු වැඩි වෙන හැටි ප්‍රස්තාර වලින් පෙන්නුවානම්. අඩුවෙනකොට ගන්නව වැඩි වෙනකොට විකුනනවා. ඔයිල් ට්‍රේඩින්.
  4. thinking_guy

    ත්‍රිකුණාමලයටත් ජාත්‍යන්තර ගුවන්තොටුප&#3

    ත්‍රිකුණාමලයටත් ජාත්‍යන්තර ගුවන්තොටුප&#3 නිමල කොඩිතුවක්කු ත්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම යටතේ අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ඉදිකිරීමට රජය සැළසුම් කර තිබේ. ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කෙළඹ අරලියගහ...
  5. thinking_guy

    තෙල් මිල මසකට වරක් සංශෝධනය වෙයි

    උඹ තණකොළ කාල පුන්නක්කු බොන එකෙක් නිසා බඩුමිල අඩුවැඩි වෙන එක ගැන ගානක් නැතුව ඇති. හරකෙක් උනාට කමක් නෑ යකෝ හරක් බඳින කණුවක් වෙන්න එපා.
  6. thinking_guy

    තෙල් මිල මසකට වරක් සංශෝධනය වෙයි

    ඇයි ඕයි මුන් මේවගේ ජෝක් දෙන්නෙ? මුන්ගෙ ප්‍රායෝගික දැනුම ගැන කතා කරල වැඩක් නෑ. පරාක්‍රමබාහුත් කරුදු තැලුවකියන එකානෙ අගමැති.
  7. thinking_guy

    තෙල් මිල මසකට වරක් සංශෝධනය වෙයි

    තෙල් මිල මසකට වරක් සංශෝධනය වෙයි (ඩයනා උදයංගනී) මාස දෙකකට වරක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ ඉන්ධන මිල සූත‍්‍රය මසකට වරක් ක‍්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. ඒ අනුව සෑම මසකම 10 වැනිදා දිනයේ...
  8. thinking_guy

    එකම විසඳුමයි තියෙන්නෙ

    බයවෙන්න එපා මේ ත්‍රෙඩ් එක බලපන්. උඹට කලින් ඕව ගෙනාපු එවුන්එ ලකිරියෙ ඉන්නව. http://www.elakiri.com/forum/showthread.php?t=1521465
  9. thinking_guy

    PayPal අවසන් බාධකයත් ඉවතට

    Mekata mokada ban une??
  10. thinking_guy

    හොරු අල්ලන News

    Any updates Gonson??
  11. thinking_guy

    මරා_රත්වෙයි

    :baffled::baffled:
  12. thinking_guy

    removed

    Ado banda065 thanks PM karaata.Sira bande oyi. Eunaata me wage ewa prasiddiye daanna epa kellata hari naa. Link ona ewun innawanam banda065 ta PM karapalla mu inbox wwayi. Forum eke prasiddiye daanna epaa.
  13. thinking_guy

    මුලින්ම ගනිපු කොම්පියුටරේ

    PII 233 MHz 64 MB SD RAM 4 GB HDD 2 MB Cirrus Logic VGA 14`` Belnaya CRT monitor Win98 The BIOS was in French Awurudu dekakata kalin parana badu kaarayekuta dunna. Denakotath wada. :(:(
  14. thinking_guy

    තායි ලෙනක සිරවූ දරුවන්

    සිරාවටම මතක් උනේ Sanctum ෆිල්ම් එක. jaZHjv3ASfw
  15. thinking_guy

    බැංකුවල_පොලිය

    :yes::yes: උඹේ අතින් අනවශ්‍ය දේවල් වලට වියදම් වෙන එක නවතිනවා. පොලිය කොහොම උනත් මුල් මුදලවත් ඉතුරුවෙනව. අතේ තියෙන ගානෙන් රෝල ගහන්නත් පුරුදු වෙනව.
  16. thinking_guy

    තෙල් මිල යලි ඉහළට

    තෙල් මිල යලි ඉහළට අජන්ත කුමාර අගලකඩ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 9කින් අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට රජය විසින් ඉහළ දමනු ලැබීය. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137 සිට රුපියල් 145 දක්වා ඉහළ දමා ඇති අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 109 සිට රුපියල්...
  17. thinking_guy

    වතුරෙන් දුවන කාර්

    දින ශීයෙන් රට හදමි. තොපි වගේ ශින්හළු :baffled::baffled:
  18. thinking_guy

    Millennium IT work කරන අය එන්ඩ

    Wada karanne naa wadakarana ekek dannawa.

    No contents