පැන්ඩෙමිකයේ ඉලක්කම් වලට සුවිශේශි දවසක් එන්නෙ.
ඉස්සරින්ම, හෙට දත්ත බලද්දි ලක්ශ පහ ඉක්මවනවා ආසාදිත ගණන. දැන් උනත් ආසන්න ඇති. පලවෙනි ලක්ශෙට මාස ගානක් ගියා දෙවෙනි ලක්ශෙට දවස් දොලහයි තුන්වෙනි ල්ක්ශෙට දවස් හතරයි, හතරවෙනි ලක්ශෙට දවස් දෙකයි, දැන් ඊයෙ කිසියම් වෙලාවට ලක්ශ...