1. raterala

    මග්ගොන-බේරුවල

    ඔව් ඔව්. :lol::lol:
  2. raterala

    මග්ගොන-බේරුවල

    https://www.facebook.com/mohamed.amjad.940641/videos/1472799272898159/
  3. raterala

    මග්ගොන-බේරුවල

    මග්ගොන බේරුවල පැත්තේ තත්වය මොකද්ද පුට්ටුවේ අම්ජාඩ් තම්බියා ගේ බුකියේ විඩීයෝවකින් කියපි මග්ගොන 4 දෙනෙක්ව මේ දැන් කොරොනාවලට පොසිටිව් කියලා.
  4. raterala

    රජකු එතයි දියනා 2020- god king is coming

    මතක තියාගනිල්ලා කවද හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස්‌ දාහක්‌ බෝ කළාට පස්‌සේ. ඊට පස්‌සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලගේ දූ දරුවන්ටත් උගන්වාවි ජාති, ආගම්, භාෂා භේදයක්‌ එපා කියලා. දෙමළත්...
  5. raterala

    පුතානෝගේ පොර මේනියාව

    අන්න සීතා අඹරේපොල . බෙහෙත් තියෙනවා බයවෙන්න දෙයක් නෑ කියලා කිව්වේ. ඒ වගේම බෙහෙත රහසක් හැටියට තියාගන්නවා කියලා කිව්වෙත් ඒහින්දම තමයි. ලංකාවේ ගොබිලන්ගේ හැටි දන්න නිසා. පුතාණෝටයි සුමනටයි තියෙන්නේ පොර මේනියාව. මම තමයි බෙහෙත මුලින්ම කිව්වේ කියන පොර වෙන්න
  6. raterala

    පුතානෝගේ පොර මේනියාව

    කියනදේ තෙරුම් ගනින් බන්. පොර මෙනියාව නිසානේ බෙහෙත්වල නම් ටික පබ්ලික් කිව්ව්වේ. අම්මේ මෝඩ බයියන්ට නම් ඕන ගූ වලක් රහයි රාජප්ක්ෂලාට සපෝට් නම්
  7. raterala

    ගෙරි මස් කන්න ඉන්න තම්බි රැලක් ...

    ගෙරි මස් කන්න ඉන්න තම්බි රැලක් ... ගෙරි මස් කන්න ඉන්න තම්බි රැලක් ...
  8. raterala

    පුළුවන් නම් කොරොනා වලට බෙහෙතක් අහලා කියන&#353

    පුළුවන් නම් කොරොනා වලට බෙහෙතක් අහලා කියන්න
  9. raterala

    පුළුවන් නම් කොරොනා වලට බෙහෙතක් අහලා කියන&#353

    පුළුවන් නම් කොරොනා වලට බෙහෙතක් අහලා කියන&#353
  10. raterala

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    උඹට නම් බනින්න බෑ ලැජ්ජාවක් තියෙනව නම්, පුතාණෝ කරපු ගොබ්බ වැඩේමයි උඹලගේ පොහොට්ටු බුද්ධිමතා කරේ.
  11. raterala

    පුතානෝගේ පොර මේනියාව

    උඹට නම් බනින්න බෑ ලැජ්ජාවක් තියෙනව නම්, පුතාණෝ කරපු ගොබ්බ වැඩේමයි උඹලගේ පොහොට්ටු බුද්ධිමතා කරේ.
  12. raterala

    පුතානෝගේ පොර මේනියාව

    මේ අනිත් පොරමේනියන්
  13. raterala

    පුතානෝගේ පොර මේනියාව

    පුතානෝගේ පොර මේනියාව පුතාණෝ කියන්නේ පොර මේනියාවෙන් පෙලෙන්නෙක්. මූට පිස්සුද බන් අන්තරායක බෙහෙත්වල නම් කියන්න හයිඩ්‍රොක්සිකුයිනීන් වගේ. අර අඹරේපොල කියන විශේෂඥ්ඥ වෛද්‍ය තුමිය කිව්වා බෙහෙතක් තියෙනවා රහසක් කියලා. ඒ ඒකේ තියෙන අතුරු අබාධ නිසා.
  14. raterala

    රතන_සූත්‍රය චිත්‍ර කතාව

    දහම විහිළුවකට නොගනු
  15. raterala

    මම යෝජනාකරපු ආකාරයට...?

    මූට පිස්සු බන්. කිසි මොලයක් නෑ. ගොන් තඩියා
  16. raterala

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    මෙයා කවුද කියලා කියන්න ඕනේ නෑ. නාථ මිත්‍යාව කරපින්නාගත් කෙනෙක්. HCQ ගැන මුලින්ම කිව්වේ මෙයා නම් නෙවෙයි
  17. raterala

    රතන_සූත්‍රය චිත්‍ර කතාව

    දේසපාලන ත්‍රෙඩ් එකක් නොවේ.

    No contents