සෙත් වැනුම
හිසේ තිබෙන වස් මුහුණ පුරෝ දුක
යකෝ පලජ්ජේ හිරුදුටු පිනි ලෙස
ගතේ ඇති රුජ වියැකෙන් මර-අණ
භූත පීසස් බල නැසියන් තිරලෙස
දකුණු හිස ඇස දකුණු කම්මුල දකුණු උරහිස රෝ ගති
දකුණු ලක ඇති මුහුද කලඹා දකුණු සයුරෙන් පල නිති
වමත හිස ඇස වමත කම්මුල වමත උරහිස රෝ ගති
උතුර ලක ඇති සුලං අඹරා භරත...