1. raterala

    අශ්වයා ගියාට

    නහයට උඩින් වතුර ගියාට පස්සේ ඇඳිරි නිතිය කනන්ද
  2. raterala

    අශ්වයා ගියාට

    එදා වෛද්‍ය සභාව කියපු වෙලාවේ රටපුරා ඇඳිරි නිතිය පනවලා තිබ්බා නම් මේ තරම් වින්නැහියක් නොවෙන්න තිබ්බා. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වැහුවා වගේ දෙයක් නේ මේ කරේ.
  3. raterala

    ගෝටාබය!!!

    මෙහෙමනේ . සයින්ද මරුදුත් දුන්නා අන්තවාදින නාමයෝජනාත් දුන්නා. තාම හිතන් ඉන්නවා නම් කොරයි කියලා සුබ පැතුම්
  4. raterala

    සයින්දමර්දු නගර සභාව ලබා දීමේදි කල ප්‍රක&#3535

    මෙහමයි, රාජපක්ෂා තම්බින්ට එදත් දුන්න අදත් දෙනවා හෙටත් දෙනවා. සයින්ද මරුදු දුන්න ගමන් බුකියේ සහ සිංහල සමාජය තුල පොඩි කුකුසක් ඇති වුනා. අන්තවාදින්ව අල්ලනව කියලා ආපු ආණ්ඩුවනේ , ඉතින් සිංහල මිනිහා කැලඹුනාම රාජපක්ෂලා බහුතරය අන්දන්න ගහපු උප්පරවැට්ටියක් තමයි සයින්ද මරුදු අහෝසි කරා කියන විහිළුව...
  5. raterala

    රතන_හාමුදුරුවෝයි_සමීත හාමුදුරුවොයි

    ඇයි වියත් මගට අහේනියද බන්
  6. raterala

    රතන_හාමුදුරුවෝයි_සමීත හාමුදුරුවොයි

    රතන_හාමුදුරුවෝයි_සමීත හාමුදුරුවොයි පොහොට්ටුවෙන් රතන හාමුදුරුවන්ව හලලා සමිත හාමුදුරුවන්ට විතරක් නාම යෝජනා දුන්නේ ඇයි ? පොඩ්ඩක් බයි මොලෙන් කල්පනා කරලා බලන්න
  7. raterala

    පරණ මූණුමද

    හරි හරි මහනායක හාමුදුරුවන්ට ඇහුම් කන් දෙනවයි කියලා පෙන්නන්න රතන හාමුදුරුවන්ව හැලුවා. පංචබලවේගය කියලා කියන්න සමිත හාමුදුරුවන්ව ගත්තා.
  8. raterala

    පරණ මූණුමද

    තොට අන්දකයිප්පු කැවිලද ? ඇට නැති දිව ඕන විදියට නවපන්.
  9. raterala

    ඇඳිරි නීතිය

    පාදඩදෙණිය කියලා මම බැනපු තැනක් පෙන්නපන් බන් :rofl::rofl:
  10. raterala

    පරණ මූණුමද

    මැතිවරණය සඳහා දැනට නාමයෝජනා ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයින් ගාල්ල දිස්ත්‍රික්කය රමේෂ් පතිරණ අගපොඩි මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා චන්දිම වීරක්කොඩි ගීතා සමන්මලී කුමාරසිංහ අතුකෝරලගේ කාරියවසම් චමින්ද සත් ඉසුරු දොඩංගොඩ බද්දේගම සමිත හිමි ශාන් විජය ලාල් ද සිල්වා අමරවංශ...
  11. raterala

    පරණ මූණුමද

    බද්දේගම සමිත හාමුදුරුවන්ට කොහොමද හම්බවුනේ බන් පොහොට්ටුවෙන් ?
  12. raterala

    ඇඳිරි නීතිය

    හොඳයි කිව්වෙත් නෑ නරකයි කිව්වෙත් නෑ. යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියවන්න එපා. තෝ වගේ ගොන් හරකෙක් මෝඩ මූසලයෙක්
  13. raterala

    පරණ මූණුමද

    උඹ මංගැනනේ කියන්නේ ඇයි එහෙනම් ගොන්ටා රතන හාමුදුරුවන්ට නාමයෝජනා දුන්නේ නැත්තේ ?
  14. raterala

    පරණ මූණුමද

    PS . අනගාරික ධර්මපාලයන් කියපු දෙයක් මතක් වෙනවා. “මතක තියාගනිල්ලා කවද හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස්‌ දාහක්‌ බෝ කළාට පස්‌සේ. ඊට පස්‌සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලගේ දූ දරුවන්ටත් උගන්වාවි...
  15. raterala

    පරණ මූණුමද

    හා එහෙමවත් කියපන් ඉතින් , උඹට ඇත්තටම සිංහළු ගැන කැක්කුමක් නෑ. හුදෙක්ම රාජපක්ෂ වන්දනාව
  16. raterala

    ඇඳිරි නීතිය

    දැන් පාර්ලිමෙන්තු නෑ. අගමැති නෑ. කවුද මේ මෝඩ තින්දුව ගත්තු මෝඩයා බුරුවා ගොනා සක්කිලියා අමනයා පාහරයා
  17. raterala

    ඇඳිරි නීතිය

    mHZizo1EnPw
  18. raterala

    පරණ මූණුමද

    මේකේ ඉන්න උන්ට ඉරෝසාන් කියන්නේ මොනවගේ සක්කිලි බල්ලෙක්ද කියලා බලාගන්න හොඳම වෙලාව මේ. මූ දැන් හරි සතුටෙන් ඉන්නේ නාමයෝජනා ප්‍රතික්ෂේප වුන එකට. කලින් කිව්වේ මෙහෙම. මූ වගේ අමනයෙක් එල කිරියේ ඉන්නවද PS . අනගාරික ධර්මපාලයන් කියපු දෙයක් මතක් වෙනවා. “මතක තියාගනිල්ලා කවද හරි සුද්දෝ මේ රට...
  19. raterala

    කාලි මෑණියෝ...

    මහාභද්‍රකාලිදේවියටකළනොහැකිකිසිවක්‌ නොමැත" යනඅභිධානයහිමිවීමටසුදුසුකම්ඕනෑවටත්වඩාතිබේ. බැතිමතුන්සැබෑවටමබැතිමත්නම්යහපත්නම්අනුන්ගැනකාරුණිකනම්මෑණියෝඑබඳුඅයකරනඉල්ලීම්වහාඉටුකරදෙති. සැබෑභද්‍රකාලිබැතිමතුන්ඒපිළිබඳවසාක්‍ෂිදරනුඇත. ඕනෑමවිපතක්‌ දුරුකරසැපතළඟාකරදීමටආයුෂතිබේනම්ඕනෑමදරුණුරෝගයක්‌...
  20. raterala

    කාලි මෑණියෝ...

    පාර්වතී, උමා, ගිරි උමා, ජාමුණ්‌ඩා, දුර්ගා යන නම් වලින්ද හැඳින්වෙන ඇය ලාංකීය ජන විශ්වාසය අනුව භද්‍ර කාලි, මහාකාලි, පේන කාලි, වඳුරු කාලි, රීරි කාලි, සොහොන්කාලි, ගිනිකාලි වශයෙන් හත් කමිටුවක්‌ ලෙසද හැඳින්වේ.ශිව හෙවත් ඊශ්වර දෙවියන්ගේ භර්‍යාව වන්නෙද මෙතුමියයි.කාලි මෑණියන්ගේ වාහනය ලෙස සලකන්නේ...

    No contents