මචං පොඩි දෙයක් වැරදිලා, අවුරුදු 5000ක් තියා 500ක් වත් තියෙන්නේ නැහැ රකින්න කවුරුවත් හිටියේ නැත්නම්.
කොරියාව, බ්‍රසීලය, බංගලිදේශය වගේ රටවල් උදාහරනෙකට ගනින්,
බ්‍රසිලේ උන්ටම ආවේනික භාෂාවක් තිබ්බ, එත් එක අද වෙනකොට නැහැ, දැන් උන්ගේ භාෂාවත් පෘතුගීසි භාෂාව, ඒ ලංකාව පෘතුගීසි ආක්‍රමණය කරපු කාලේ...