1. කෑප්ටන් Jack Sparrow

    වාහනයක් ගන්න

    මේක තමයි නුල. වෙන වෑන් ගන්නවානම් ඉතින් Mr.ටොම් සහ IDG තමයි.
  2. කෑප්ටන් Jack Sparrow

    ඔන්න බලනවනන් film එකක්

    අඩෝ මොනවද exam එක? යකෝ මේක දැන් සති දෙක තුනක ඉදන් මගේ ගාව තියෙනවා, දැන්ම සෙට් වෙන්න ඕනේ. තැන්ක්ස් මචං කිව්වට.
  3. කෑප්ටන් Jack Sparrow

    Susuki Estilo

    සෙම් ෆිලින් මචං. elite වගේ ගන්න හිතුනොත් අහපන් මචං, උත්තර දෙන්නම්. :yes:
  4. කෑප්ටන් Jack Sparrow

    හේ හේ විහිලු කරනවද බන්. අපිත් මේ වැලේ වැල් නැතුව බන් ඉන්නේ. :angry::D:rofl::lol:

    හේ හේ විහිලු කරනවද බන්. අපිත් මේ වැලේ වැල් නැතුව බන් ඉන්නේ. :angry::D:rofl::lol:
  5. කෑප්ටන් Jack Sparrow

    බජාජ් ක්ලැසික් ස්කූටර්

    පට්ටයි, මගෙත් ආසම වන්ඩියක්. තව විස්තර දාපන් මචං.
  6. කෑප්ටන් Jack Sparrow

    Acura NSX

    ඩිසයින් එක පට්ට මචං. රේප්+ මේකත් දන්න විදිහට ඩිසයින් කරලා තියෙන්නේ ගෑනු කෙනෙක් නේ මචං.
  7. කෑප්ටන් Jack Sparrow

    Malakadaya in custody..??

    පොන්ස් කෝ අර මගේ ප්‍රශ්න වලට උත්තර?
  8. කෑප්ටන් Jack Sparrow

    යහපාලනයේ ගමන් මග

    රටේ ජාතිය ආගම විනාස කරන්න ඉදිරිපත් කරපු ඒවා අමතක වෙලාද? මරාට හිටියේ සීනි ඇමති. දැන් ඉන්නේ මුස්ලිම් කටයුතු ඇමති, ක්‍රිස්තියානි කටයුතු ඇමති. තව සිද්දි ගොඩයි, මරාව හොදයි මරා ගෙන්න නැහැ, මොකද තව අවුරුදු 8ක් කලින් ගිය විදිහට ගිහින් වැඩක් නැති නිසා. (හැම හම්බයටම මක්කම ,යවන ඒවා)
  9. කෑප්ටන් Jack Sparrow

    දැන් තොපිට සනීපද??? මාධ්‍ය නිදහස

    පනත සම්මත වෙන්න කලින් අයින් කරපු එක වැරදියි. UNP එකේ සටන් විරාමේ, මිලේනියම් සිටි පාවාදීම වගේ අතීත සිදුවීම් නිසා විපක්ෂේ කරන රහස් ගිවිසුම් චෝදනා එක්ක මෙහෙම දෙයක් වෙනකොට විපක්ෂ චෝදනා වල අත්තක් තියෙනවා කියල තමයි හිතන්න වෙන්නේ.
  10. කෑප්ටන් Jack Sparrow

    වාහනයක් ගන්න

    මචං මිනි වැන් ගැන රත්තරං ත්‍රෙඩ් වගයක් දාල තිබ්බ වගේ මතකයි පොඩ්ඩක් හොයන්න. ඩයිහට්සු එකේ තෙල් කරනවා කියල නම් දන්නවා. එත් ලක්ෂ 5ට තව ලක්ෂ 5ක් වත් ලීස් එකක් දැම්මොත් හොද එකක් ගන්න පුළුවන්. ජය වේවා!!!!
  11. කෑප්ටන් Jack Sparrow

    දැන් තොපිට සනීපද??? මාධ්‍ය නිදහස

    අංක 4 ගැන යහපාලනෙට කඩේ ගිය උන්නැහේල මොකද කියන්නේ? අනිත් අංක වල ඒවා නම් සාමාන්‍යයි බන්, මොකා ආවත් ඕක වෙනවනේ.
  12. කෑප්ටන් Jack Sparrow

    අවි නැව ඇල්ලීමෙන් රාජ්‍ය රහස් හෙළි වෙයි !

    මචං මරා හොරා තමයි, එත් උබල ඔය කඩේ යන හංසයාගේ පැත්තේ ඉන්නෙ රහත් උන උදවිය නෙමෙයි, උනුත් අමු හොරු, මිලේනියම් සිටි පාවාදීම උබලට මහා ලොකුවට දැනෙන්න නැතිව ඇති උබල කඩේ යන පක්ෂේ එවුන්ගේ වැරද්දක් නිසා. එත් UNP ඉතිහාසේ එක්ක ගත්තම මුන්ගේ මේ වැඩ ගැන ඔහොම සාදාරනීකරණය කරන්න එපා. හදවතට නෙමෙයි බුද්දියට සවන් දෙන්න.
  13. කෑප්ටන් Jack Sparrow

    Google!!! තවත් අලුත් වැඩක්!

    වැදගත් පොස්ට් එකක් මචං. මෙන්න පහලින් යෝටියුබ් වීඩියෝ දාන විදිහ ගැන වීඩියෝ එකක්, එකේ ඇති විස්තර. රේප්+ ජය වේවා!!!! GsOahbvdIok
  14. කෑප්ටන් Jack Sparrow

    කවුද බන් ඒ තොල දාන ලංකාවේ කපල් එක? උබ අපිටත් හොරෙන් බැන්දද?

    කවුද බන් ඒ තොල දාන ලංකාවේ කපල් එක? උබ අපිටත් හොරෙන් බැන්දද?

    No contents