1. කෑප්ටන් Jack Sparrow

    25 == 30 කාවද මේ රවට්ටන්න හදන්නෙ

    මේක කලින් හිටපු එකසිය ගානට වඩා හොදයි. සුදුස්සාට සුදුසු, ගැලපෙන අමාත්‍යංශ දීල තියෙනවා ගොඩක් දුරට. හම්බ හකීම් ටයි බදියුදින්ටයි ඇමති කම් දීපු එකට කැමති නැහැ,මොකද සම්පුර්නම වෙළදාම උන්ට හසුරවාන්න පුළුවන්. මුදල් ඇමති අමු හොරෙක්, ඉතිහාසය හොද නැහැ. ඊට අමතරව ඉතා හොද තේරීම් කරලා තියෙනවා බන්.
  2. කෑප්ටන් Jack Sparrow

    රනිල්ගේ_මහත්මා ගුණය

    මම මෙදා පාර චන්දෙ දැම්මේ නැහැ බන්, දෙපැත්ත ගැනම කලකිරිලා හිටියේ. (මගේ පරණ පොස්ට් වල ඇති) කරපු දුෂණ වංචා එක්ක චන්දෙ දෙන්න හිතක් තිබ්බේ නැහැ, අනිත් පැත්තේ සෙට් එක නිසා චන්දෙ දුන්නෙත් නැහැ එහෙට. මම කාවවත් ඉග්නොර් ලිස්ට් දැම්මෙත් නැහැ, මම දෙපැත්තේම මතය කියෙව්වා, එකපැත්තක මතය ඉවසන්න බැරි එවුන් එහෙම...
  3. කෑප්ටන් Jack Sparrow

    රනිල්ගේ_මහත්මා ගුණය

    මචං මේකේ ඉන්න ජෙප්පොන්ට මේවා කියල වැඩක් නැහැ. එක එකා කිව්වා කියල මතයක් හදන්න දගලනවා.
  4. කෑප්ටන් Jack Sparrow

    "අයි" නාලිකාවට ගෙනෙමුද ??

    එහෙම ගේනවා නම් ඕක එඩිට් කරන එකා එක්කම ගෙන්න, නැත්නම් ඉස්සර වගේ හැම ඕවරේම මුල් බෝලෙයි, අන්තිම බෝලෙයි කැපෙනවා :lol::lol::lol::lol:
  5. කෑප්ටන් Jack Sparrow

    අපි_මෛත්‍රීට_ඡන්දය_දුන්නේ . . .

    මාව කැපුවත් මම, මම වෙමී :yes::yes::yes::yes:
  6. කෑප්ටන් Jack Sparrow

    දෘෂ්ඨික ස්නායුව ගැන ප්‍රශ්ණයක්

    බම්ප් මචං. ඩොක්ටර් කෙනෙක් ව චැනල් කරන්න.
  7. කෑප්ටන් Jack Sparrow

    මේක පොඩ්ඩක් බලපන් මචන්ලා

    දෙයක් හොදටම තේරුණා මචං, හෙට ආයේ චන්දයක් තිබ්බොත් මහින්ද ආයේ එනවා කියල. මයිත්‍රී ගේ වැරදි නෙමෙයි, දැන් සිංහලය සංවේදී වෙලා, දැන් සමහරු කියන්නේ "දෙයක් නැති වෙන්න ඕනෙලු අගේ දැනෙන්න කියලා" ඊයේ ආවේ මම හිතපු ප්‍රතිපලේ නෙමෙයි මචං, එකයි (මයිත්‍රී දිනන්නේ මෙහෙම නෙමෙයි)
  8. කෑප්ටන් Jack Sparrow

    චන්දෙ කියාදුන් පාඩම්

    ඔව් අනිවාර්යෙන්ම. :yes::yes::yes::yes:
  9. කෑප්ටන් Jack Sparrow

    චන්දෙ කියාදුන් පාඩම්

    හරි මචං එකගයි. සමානාත්මතාවේ නැති උනොත් ඔක්කොම ඉවරයි. :no:
  10. කෑප්ටන් Jack Sparrow

    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    අන්න ඒක තමයි මචං මාත් කිව්වේ, TNA කියන විදිහට දෙමල්ලු වැඩ කරනවා, උන්ගේ නායකය එක්ක එකතු වෙලා උන්ගේ ජාතියම එකමුත්යි. සිංහලු මොකද කලේ? හාමුදුරුවරු පැති බෙදිලා. සිංහල නායකයෝ පැති බෙදිලා, සිංහලයට උටම කියල මතයක් නැහැ. දෙස්පාලුවටම යුස් වෙනවා. හැබැයි දෙමල්ලු හම්බයෝ එහෙම නැහැ, උන් එකමුතු වෙලා උන්ගේ...
  11. කෑප්ටන් Jack Sparrow

    වරෙව් මරා ගන්න

    අනිවා මචං. :lol:
  12. කෑප්ටන් Jack Sparrow

    වරෙව් මරා ගන්න

    :lol::lol::lol::lol: හයිබ්‍රිඩ් බහීවි බැහිල්ලක්, ආයේ. :lol::lol::lol::lol: මේවා උනොත් හොදයි, හැබැයි ආර්තිකෙට බලපාවි සැහෙන්න. මේවට අපි රුපියල් ගෙව්වට රටට ගෙන්න වෙන්නේ ඩොලර් දීලනේ. :no:
  13. කෑප්ටන් Jack Sparrow

    වරෙව් මරා ගන්න

    හෙට ඉදන් පෙට්‍රල් අඩුවට ලැබුනොත් යනවා හොද ටුවර් එකක්. (රුපියල් 100 කින් අඩු උනාම) :rofl: වාහන බදු වෙනස් උනේ නැත්නම් හොදයි. :yes:
  14. කෑප්ටන් Jack Sparrow

    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    මහින්දගේ ගියපාර වැඩි චන්ද ලක්ෂ 18 මෛත්‍රීපාල ගේ මෙදා පාර වැඩි චන්ද ලක්ෂ 9 (නිල නොවන ආරංචි මාර්ග ඇසුරෙන්) චන්ද වෙනස විස්තර කරයි උබත් හරි, මම කිව්වා දේත් හරි කියල. ඇත්තට බය වෙලා පැනල යන්න එපා.
  15. කෑප්ටන් Jack Sparrow

    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    මචං උබල ඊයේ වෙනකම් නම් කතා කලේ රට දිනවන්න, අදත් එහෙම කතා කරපන්. මේ දේ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ජයග්‍රහණය හැල්ලු කරන්න නම් නෙමෙයි, සිංහලය, සිංහල ජාතිය ගැන හිතලයි. මහා මැතිවරනේදී සන්දානේ, UNP, හෙළ උරුමේ කියල බෙදෙන්නේ නැතුව හැම පැත්තේම ඉන්න හොරුන්ව එලවන්න ඕනේ. සිංහලය එකට එකමුතු වෙන්න ඕනේ.

    No contents