බලු වැඩක්

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අඩේ ඇස් දෙකට කඳුළු ආවා සිරාවට. මම නම් කියන්නේ මිනිස්සු කියන්නේ මිහිමත උපන් දෙවියො කියලයි මේව දකිනකොට. සිරාවට ස්තූතියි බන් මෙහෙම දේවල් මෙතනට පෝස්ට් කරනවට.:yes: මම බල්ලොන්ට පට්ට ආසයි.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    වචනයෙන් පමණක් සිමනොවී ආධාරයක් කරපන් පුලුවන්නම්

    http://animalaidunlimited.org/how-to-help/donate/
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    වචනයෙන් පමණක් සිමනොවී ආධාරයක් කරපන් පුලුවන්නම්

    http://animalaidunlimited.org/how-to-help/donate/

    පල බූරුවො යන්න මෙතන ලොකු ටෝක් නොදා. සල්ලි තිබ්බ නම් දෙනව තමයි තෝ කියන්න ඕන නෑ ගල් මූසලයො. :angry:
     
    රිදුනද ? :lol:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    වචනයෙන් පමණක් සිමනොවී ආධාරයක් කරපන් පුලුවන්නම්

    http://animalaidunlimited.org/how-to-help/donate/

    මුන් වගේ සක්කිලි දෙතුන් දෙනෙක් ම ඉන්නවා එළකිරියෙ ..මුන් දෙයක් කරන්නෙත් නෑ..බොරුවට ලොකු ටෝක් දෙන එකයි කාට හරි අපහාස කරන එකයි විතරයි මේ කාලකන්නි දන්නෙ...
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මුන් වගේ සක්කිලි දෙතුන් දෙනෙක් ම ඉන්නවා එළකිරියෙ ..මුන් දෙයක් කරන්නෙත් නෑ..බොරුවට ලොකු ටෝක් දෙන එකයි කාට හරි අපහාස කරන එකයි විතරයි මේ කාලකන්නි දන්නෙ...

    මොනා කරන්නද බන් උන් ඒකෙන් ලොකු සතුටක් ලබනව ඇති.:D